දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    newyear.jpg
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    රනිල් වික්‍රමසිංහ ගෙන් ගෙට ගිහිං ඡන්දෙ ඉල්ලන කාලෙ දවසක් ගෙදරකිං වැලි කොස් ඇට කාල ගෙදර කෙනාගෙන් මටත් වැලි කොස් ඇට පැලයක් දෙන්න කියල ඉල්ලුවලු.
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මහින්ද රාජපක්ස ඉස්කොලෙ යන කාලෙ කුඩු ගහල අහුවෙලා තියෙනවලු
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ප්‍රේමදාස දවසක් සමූපකාරෙ බඩු දෙන පෝලිමේ ඉඳල තියෙනවලු. කවුරුත් අඳුනගෙන නෑ. එයත් බඩු ගන්න ගිහිං එතන බඩු දෙන කෙනා නම ඇහුවලු. ප්‍රේමදාස කියල කිව්වලු. එක නමින් ගොඩක් අය ඉන්න නිසා මූණ බලන්නෙ නැතුව ඇඩ්‍රස් එක කියන්න කිව්වලු. එතකොට කිව්වලු අරලිය ගහ මන්දිරය කියල. පස්සෙලු දන්නෙ මේ ප්‍රේමදාස කියල
     
    • Like
    Reactions: rope

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ප්‍රේමදාස දවසක් සමූපකාරෙ බඩු දෙන පෝලිමේ ඉඳල තියෙනවලු. කවුරුත් අඳුනගෙන නෑ. එයත් බඩු ගන්න ගිහිං එතන බඩු දෙන කෙනා නම ඇහුවලු. ප්‍රේමදාස කියල කිව්වලු. එක නමින් ගොඩක් අය ඉන්න නිසා මූණ බලන්නෙ නැතුව ඇඩ්‍රස් එක කියන්න කිව්වලු. එතකොට කිව්වලු අරලිය ගහ මන්දිරය කියල. පස්සෙලු දන්නෙ මේ ප්‍රේමදාස කියල
    නියමයි තව දාපන්
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මහින්දට ශිරන්ති සෙට් වුනේ බස් එකේ යනකොටලු
    :lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බුද්ධික පතිරණ ලංකාවේ ලාබාලම දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා.. අවුරුදු 16-17 දී
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගීතා කුමාරසිංහයි සරත් අමුනුගමයි අතරෙ ලොකු මෙව්වා එකක් තියෙනවලු..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අර්ල් ගුණසේකර ආණ්ඩුවට පැන්නේ ආදායම් බදු සීන් එකකින් බේරෙන්නලු.. එයාගෙ තමයි නුවර තියෙන අර්ල්ස් රීජන්සි හෝටලේ..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඒ හැටිලු බන්.එයා දුප්පත් මිනිස්සුන්ට හරියට උදව්කරනව ලු.මේ ලගදිත් ලමයෙකුට රට ගිහිල්ලා ඔපරේශන් එකක් කරගන්න සම්පූර්ණ වියදම දීලා

    :yes::yes::yes: