ශිරන්ති මැඩම් කෙල්ල කාලේ නියම කෑල්ලලු.එයා රූප සුන්දරි තරඟ හුඟක් දිනලා තියෙනවලු.හැබයි එයාගේ තරුණ කාලේ ෆෝටෝස් දැකලා නම් නෑ.
රනිල් තරුණ කාලේ හරිම කඩවසම්ලු.රනිල්ට හුඟක් ගෑනු හිටියලු.
ශිරන්ති නේද 1973 ලංකාවේ රූ රැජින. ඒකෙන් තේරිලා එයා එංගලන්තේ ලන්ඩන් වල ඇල්බට් ශාලාවේ තිබුනු ලෝක රූ රැජින තරඟයටත් සහභාගි උනා. කොහොම උනත් ඒකෙන් තේරුනේ නම් නෑ
mahinda podi babawa uda daddi atha arila bema watila thamai nathi wela thiyenne
me katha aththada boruda danne,
habai godak parana story1k

මර්වින් පාර්ලීමේන්තුවේදී උඩුවේ ධම්මාලෝකගේ ඇට දෙක මිරිකුවාලු
![]()



මහින්දගේ තාත්තා ඩි.ඒ රාජපක්ෂ මැරෙන කොට එයා මුලු රටටම ණය වෙලා හිටියලු.දේශපාලනේ කරන්න සල්ලි වියදම් වෙලා. මහින්දලාට ණය ගෙවලා එපා වුනාලු. නාමල්ලටත් ඕක තමයි වෙන්නේ.මහින්දත් චන්දේ කරන්නේ යාලුවන්ගෙන් ණයට සල්ලි අරගෙනලු.කාල්ටන් වත්තයි, බංගලාවයි උකස් කරලාලු තියෙන්නේ.ඒකත් නැති වෙන්න යන්නේ.
![]()