දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

rope

Banned
Mar 11, 2011
507
74
0
මර්වින්ගෙයි ලංකා රූ ‍රැජින ව්ශයෙන් තේරුන පුෂ්පිකා සඳමාලිගෙයි යම්කිසි සම්බඳතාවයක් ගැන කට කතාවක් යනවා.මර්වින් ලස්සන කෙල්ලක් එක්ක හිල්ටන් හෝටලේ හිටිය කතාවකුත් යනවා අන්තර්ජාලයේ
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ශිරන්ති මැඩම් කෙල්ල කාලේ නියම කෑල්ලලු.එයා රූප සුන්දරි තරඟ හුඟක් දිනලා තියෙනවලු.හැබයි එයාගේ තරුණ කාලේ ෆෝටෝස් දැකලා නම් නෑ.

    ශිරන්ති නේද 1973 ලංකාවේ රූ රැජින. ඒකෙන් තේරිලා එයා එංගලන්තේ ලන්ඩන් වල ඇල්බට් ශාලාවේ තිබුනු ලෝක රූ රැජින තරඟයටත් සහභාගි උනා. කොහොම උනත් ඒකෙන් තේරුනේ නම් නෑ
     
    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    ශිරන්ති නේද 1973 ලංකාවේ රූ රැජින. ඒකෙන් තේරිලා එයා එංගලන්තේ ලන්ඩන් වල ඇල්බට් ශාලාවේ තිබුනු ලෝක රූ රැජින තරඟයටත් සහභාගි උනා. කොහොම උනත් ඒකෙන් තේරුනේ නම් නෑ

    දැන්නම් ලස්සනක් පේන්නේ නෑ.හුඟක් මහත් වෙලා නිසා.ඒ කාලේ කොහොමද දන්නේ නෑ.මෙයා බණ්ඩාරනායකලගේ නෑදෑ කෙනෙක්ලු. ඒකයි එයා ක‍තෝලිකා.බන්ඩාරනායකත් ඉස්සර ක‍තෝලික. මෙයාගේ පොඩිම කොල්ලා ටිකක් හැන්ඩ්සම්. නාමල් හැන්ඩ්සම් නෑ,යෝෂිත සාමාන්‍යයයි
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මර්වින් පාර්ලීමේන්තුවේදී උඩුවේ ධම්මාලෝකගේ ඇට දෙක මිරිකුවාලු
    :lol::lol:

    uduwe sadu ge nemei ban kollonnnawe sumanaga hamuduruwange mirikala tiyenne .dawas dekak hospital hitiyalu.passe MP kamenuth ain unalau.
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    දුමින්ද සිල්වා ගංජා බිස්නස් කරනවලු.ගිය සතියේ මිනිහගේ ගංජා තොගයක් මාට්‍ටු වුනාලු
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    ඩඩ්ලි මැරෙන කොට එයාගේ බැංකුවේ තිබුනේ රුපියල් 65ක් විතරයිලු.
     
    • Like
    Reactions: Ranga disa

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    මහින්දගේ තාත්තා ඩි.ඒ රාජපක්ෂ මැරෙන කොට එයා මුලු රටටම ණය වෙලා හිටියලු.දේශපාලනේ කරන්න සල්ලි වියදම් වෙලා. මහින්දලාට ණය ගෙවලා එපා වුනාලු. නාමල්ලටත් ඕක තමයි වෙන්නේ.මහින්දත් චන්දේ කරන්නේ යාලුවන්ගෙන් ණයට සල්ලි අරගෙනලු.කාල්ටන් වත්තයි, බංගලාවයි උකස් කරලාලු තියෙන්නේ.ඒකත් නැති වෙන්න යන්නේ.
    :(:(:(
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    20110529162548.png
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මහින්දගේ තාත්තා ඩි.ඒ රාජපක්ෂ මැරෙන කොට එයා මුලු රටටම ණය වෙලා හිටියලු.දේශපාලනේ කරන්න සල්ලි වියදම් වෙලා. මහින්දලාට ණය ගෙවලා එපා වුනාලු. නාමල්ලටත් ඕක තමයි වෙන්නේ.මහින්දත් චන්දේ කරන්නේ යාලුවන්ගෙන් ණයට සල්ලි අරගෙනලු.කාල්ටන් වත්තයි, බංගලාවයි උකස් කරලාලු තියෙන්නේ.ඒකත් නැති වෙන්න යන්නේ.
    :(:(:(

    owa boru katha banz mahinda salli illuwoth nikan hari denna ruhune minissu pelagehila banz kauru monawa qwaath ruhunata wadak kare mahinda