දේශපාලන කුහකපාල....

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දේශපාලන කුහකපාල....

    "විපක්ෂයේ දේශපාලන බලවේග දේශපාලන කුහකයො මොන විදිහට කිව්වත් ඔබතුමා මේ රටේ රජෙක් අතිගරු ජනාධිපති තුමනි"

    - මීට සුළු කළකට පෙර පැවැති ශ්‍රීලනිප රැස්වීමකදී මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ මහතා ගැන කියපු දේ.



    https://www.facebook.com/video.php?v=737364213014985...
    See More
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද රාජපක්ෂයන්ට සොරිසේන දෙන සහතිකය මෙන්න.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එයාපෝට් එක වහලා යහපාලනයක් ගේනවා කියන්නේ හිටං..!!

    10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg10868217_843026239092787_4762105661869327168_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බිරිඳගේ බලපෑම් මත හරීන් ආණ්ඩුවට ඒම ස්ථිර වෙයි !

    හිරුණිකාගෙන් දිගින් දිගටම සිය පවුල් ජීවිතයට වන බලපෑම
    වැලැක්වීම සදහා සිය බිරිඳගේ සහ
    පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම පිලිගනිමින් නුදුරු දිනයකදී
    ආණ්ඩුවට එක්වීමට හරීන් ප්රනාන්දු මහතා තීරණය කර ඇති බව
    වාර්තා වේ.
    මේ අනුව හරින් ප්රනාන්දු මහතා ආණ්ඩුවේ ප්රබලයන් කිහිප
    දෙනෙකු සමග ඉතා සාර්ථක මට්ටමෙන්
    සාකච්ජා පවත්වා ඇත.
    මේ අනුව හරීන් මහතාට ඌවේ මහ ඇමතිධූරය ලැබීමට
    බොහෝ ඉඩ ඇති බවත්, ශෂින්ද්ර රාජපක්ෂ මහතා මීට තම
    එකඟතාවය පලකර ඇති බවත් වාර්තා වේ.
    මෙම වැඩපිලිවෙලේ මූලික පියවරක් ලෙස හරින් ප්රනාන්දු
    මහතා දැනටමත් ඌව පලාත් සභා මන්ත්රීවරුන් වන ප්රදීප්
    විජේවර්ධන සහ තිස්ස කුට්ටිආරච්චි යන
    මහත්වරුන්ගේ සහයෝගය රජයට ලබාදීමට කටයුතු සූදානම්
    කළ බව වාර්තා වෙයි.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් දෙයක් අහන්නම්, ඈත්තම කියනවද?මොකො බන් අද හලාවත රෑස්විමට නිට්ටබුවෙ,අම්පාරෙ,මහරගමින්,කලුතරින් බස් පොලිමට ආවෙ..මිනිස්සු සි,ටි,බි බස් වලින් ල0කාව වටෙම යනවද දෑත් ශක්තිමත් කරන්න සුවෙච්චාවෙන්ම???දෙකක් දාගෙන අද හලාවත කොලබ බස් හොල්ට්වල බස් එනකම් බලන් උන්න උන්ට පිස්සු පිකුදු වගෙ..ඈයි යකො අම්පාරෙ,නිට්ටබුවෙ බස් මෙ රුඩ් එකෙ දුවද්දි....:lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    CTB බස් වලින් ආවත් රොකට් වලින් ආවත් එන්නෙ "ලංකාවේ" මිනිස්සු... ඒ කියන්නේ ඡන්දදායකයෝ. සෙනග එන්නෙ නැත්තම් මෙච්චර බස් ඕන වෙන්නෙත් නෑනේ.