අලුත් බුජ්ජිමත් සෙට් එක එච්චර වමට බර උන් නෙවෙයි නේ . හැබැයි පරණ උන්ගේ අතේ තමයි ඕක තියෙන්නේ. අරුන්ව ඉස්සරහට දාල තියෙන්නේ චන්දෙ ගන්න .වාමාංශික නොවන කී දෙනෙක් NPP එක ඇතුලේ දැනට ඉන්නවද?
අලුත් බුජ්ජිමත් සෙට් එක එච්චර වමට බර උන් නෙවෙයි නේ . හැබැයි පරණ උන්ගේ අතේ තමයි ඕක තියෙන්නේ. අරුන්ව ඉස්සරහට දාල තියෙන්නේ චන්දෙ ගන්න .වාමාංශික නොවන කී දෙනෙක් NPP එක ඇතුලේ දැනට ඉන්නවද?
කවුද කිව්වේ NPP කියලා . මම කියලා තියෙන්නේ පෙරට්ටෝ කියලා .මූ NPP එකේ නෙමෙයිනෙ. මේ යකා වෙනම පක්ශෙකින් ජන්දෙ ඉල්ලනව.
NPP එක කියන්නෙ සමාජවාදය සහ ධනවාදය අතර මැද ප්‍රතිපත්ති තියෙන එකක්.
හොඳ පිවිතුරු. හැබයි ඉතින් 71අප්‍රියෙල් 5 ගහන message එකේ ඉදලම ඕනිම දෙයක් පිළිවලට plan කරල අන්තිම මොහොතේ බකට් එකම ඔලුවෙ හලාගන්නව.දැන් හිතාගන්න පුළුවන් නේද social media එහෙමත් නැතිව ඒ කාලේ ඉතාම පිවිතුරු විදිහට විජේවීර ලා හදපු සංවිධානෙට ගම් මට්ටම් බිම් මට්ටම් දක්වා එනකොට මොනවා වෙන්න ඇති කියලා.
ප්‍රතිශතයක් විධියට 10% වත් නෑ මම හිතන්නේඅලුත් බුජ්ජිමත් සෙට් එක එච්චර වමට බර උන් නෙවෙයි නේ . හැබැයි පරණ උන්ගේ අතේ තමයි ඕක තියෙන්නේ. අරුන්ව ඉස්සරහට දාල තියෙන්නේ චන්දෙ ගන්න .
මේ වගේද ?මූ NPP එකේ නෙමෙයිනෙ. මේ යකා වෙනම පක්ශෙකින් ජන්දෙ ඉල්ලනව.
NPP එක කියන්නෙ සමාජවාදය සහ ධනවාදය අතර මැද ප්‍රතිපත්ති තියෙන එකක්.
JVP ඡන්ද අයිතිය දුන්නනම් උන් හරි පාරෙන් එනවනේ. .. ඉතින් මේ වගේ ගොබ්බායෝ එකාලේත් ඉන්න ඇති, කෙල වෙළම යන්න...හොඳ පිවිතුරු. හැබයි ඉතින් 71අප්‍රියෙල් 5 ගහන message එකේ ඉදලම ඕනිම දෙයක් පිළිවලට plan කරල අන්තිම මොහොතේ බකට් එකම ඔලුවෙ හලාගන්නව.
ප්‍රතිශතයක් විධියට 10% වත් නෑ මම හිතන්නේ
------ Post added on Aug 19, 2024 at 9:33 AM
ඕක තමයි NPP එකට ඡන්දයක් දෙන්න හිතෙන්නෙ නැත්තේ. ජේවීපී පෙරටුගාමී දෙගොල්ලම එකයි. ඔතන පොඩ්ඩක් හරි ධනවාදේ තියෙන්නේ NPP එකේ විතරයි. ඒකත් සුනිල්, ලාල්, ටිල්වින්, විජිත, චතුරන්ග අබේසින්හ වගේ එකෙක් කට ඇරියොත් ඉවරයි. ලන්කාවේ දැනට තියන සමාජවාදේ හොඳටම ඇති. ඔය තියන ටිකත් අඩු කරලා විවෘත වෙලඳපොළ ආර්ථික ප්‍රථිපත්ති ගේනවා ඇරෙන්න මේ තියන ආර්ථිකේ තව සමාජවාදී කරනවා කියන්නේ තව හිරවෙන එක විතරයි වෙන්නේ.
කිසි එකෙක් තේරුම් ගන්නෙ නැති දේ තමයි රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක්. ඕකට විසඳුම් තියෙන්නේ ආර්ථික විද්‍යාව ඇතුලේ.
ඉතින් ඒ තමා මෝඩ බයියෝ.
රාජපක්ෂලා එක්ක පොනිල් ලා එකට කාපු රට උන්ටම කියලා හදන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ ඒ බයියෝ.
උන්ට දේවල් තේරුම් කරන එක තමයි හරි නං උබලත් කරන්න ඕන.
උන්ට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ 71 දී ඡන්දෙකට යන්න පුළුවං කම තිබ්බණේ ආයුධ ගන්නේ නැතුව. උන් ආයුධ අරගෙන නටපු නිසා තමා කලින්ම බය වෙන්න ඇත්තේ 80 ගණන් වල.JVP ඡන්ද අයිතිය දුන්නනම් උන් හරි පාරෙන් එනවනේ. .. ඉතින් මේ වගේ ගොබ්බායෝ එකාලේත් ඉන්න ඇති, කෙල වෙළම යන්න...![]()
![]()
එහෙම ම කියන්න ත් බෑ.. හැබැයි පොඩ්සක් බයස් වැඩි ගතියක් තියනවSl vlog un Kade yanne NNP ekatada???
නාමයෝජනා දුන්නෙ නෑ වගේඋන්ගේ එකෙක් දැම්මේ නැද්ද?
Hebei gotawa elawanna fullsup eka dunna aragale kale.එහෙම ම කියන්න ත් බෑ.. හැබැයි පොඩ්සක් බයස් වැඩි ගතියක් තියනව
ඒ කාලේ ගැන දාන්නේ නෑ.උන්ට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ 71 දී ඡන්දෙකට යන්න පුළුවං කම තිබ්බණේ ආයුධ ගන්නේ නැතුව. උන් ආයුධ අරගෙන නටපු නිසා තමා කලින්ම බය වෙන්න ඇත්තේ 80 ගණන් වල.
මම පාටලී, හර්ෂ එක්ක තිබ්බ what if බැලුවේ නෑ. නමුත්, හරිනී එක්ක තිබ්බ එකෙන් පේන්නේ npp නෙවේSl vlog un Kade yanne NNP ekatada???
මංජු නිශ්ශංක නේ හිටියේ. පොර පක්ෂෙකුත් සෙට් කරගත්ත පළාත්සභා ඡන්දයට. ඒක රනිල් තිබ්බෙ නෑ නේ.උන්ගේ එකෙක් දැම්මේ නැද්ද?
මාත් දන්නේ කියවලම තමා. උන්ගේ උන් ලියපුවාම තමා ගොඩක්ම. 71 දී උන් කරන්න ගියේ විප්ලවයක් මාවෝල කරා වගේ.ඒ කාලේ ගැන දාන්නේ නෑ.ඉපදුනත් 88, මන් දන්නෙ මිනිහා ඒ පාර හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ උන දේවල්. ඒවත් එහෙන් මෙහෙන් කතා වෙන දේවල්, මේකේ තිබ්බ ලිපි, අර අන්තිමට ආපු film එක. මෝකට හිරෙ ගියාද කියලාවත් දන්නේ නෑ.
උන් පොලිසියට ගහන්න ගියේ පස්සෙනේ. ඒකාලේ මොකක් ද දිපි ආතල් එක.
වාමාංශික overdose පිස්සෝ . .
මිනිස්සු මෙච්චර ගොබ්බ වෙන්නේ කොහොමද . .
මේ පෙරට්ටෝ ඉන්නේ වෙනම හීන ලෝකෙක නේ .
අර youtube කේ ලොකු ටෝක් දෙන තරිදු කියන එකත් මුන්ගේ පක්ෂේ . එක්කෝ මුන් අරගලේ කාලේ මාර විදියට ඇදගෙන .
නැත්නම් මුන්ට පිස්සු . එහෙමත් නැත්නම් කාගෙහරි කොන්ත්‍රාත් එකක් කරනවා .
මුන්ගේ වාමාංශික ගොන් කතා NPP එක පිටින් යන්න ඉඩ තියනව . සමහර මිනිස්සු පෙරට්ටෝ , ජෙප්පෝ වෙනස් කියලා දන්නේ නෑ .
මේක ඇත්තක්සමහර මිනිස්සු පෙරට්ටෝ , ජෙප්පෝ වෙනස් කියලා දන්නේ නෑ .