දේශපාලන කොමඩියක් බලන්න කැමති උන් මේක බලපං . . 😁

dilann

Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    වාමාංශික නොවන කී දෙනෙක් NPP එක ඇතුලේ දැනට ඉන්නවද?
    අලුත් බුජ්ජිමත් සෙට් එක එච්චර වමට බර උන් නෙවෙයි නේ . හැබැයි පරණ උන්ගේ අතේ තමයි ඕක තියෙන්නේ. අරුන්ව ඉස්සරහට දාල තියෙන්නේ චන්දෙ ගන්න .
     
    • Like
    Reactions: sakuntha1996

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    දැන් හිතාගන්න පුළුවන් නේද social media එහෙමත් නැතිව ඒ කාලේ ඉතාම පිවිතුරු විදිහට විජේවීර ලා හදපු සංවිධානෙට ගම් මට්ටම් බිම් මට්ටම් දක්වා එනකොට මොනවා වෙන්න ඇති කියලා.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඊළග මහමැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී දූරයක් ගන්න ඔය එන්නේ .. ( ගොඩක් දුරට නානසාරලට ගිය එක මුන්ට එන්නත් බැරිනැහැ )
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මූ NPP එකේ නෙමෙයිනෙ. මේ යකා වෙනම පක්ශෙකින් ජන්දෙ ඉල්ලනව.
    NPP එක කියන්නෙ සමාජවාදය සහ ධනවාදය අතර මැද ප්‍රතිපත්ති තියෙන එකක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    මූ NPP එකේ නෙමෙයිනෙ. මේ යකා වෙනම පක්ශෙකින් ජන්දෙ ඉල්ලනව.
    NPP එක කියන්නෙ සමාජවාදය සහ ධනවාදය අතර මැද ප්‍රතිපත්ති තියෙන එකක්.
    කවුද කිව්වේ NPP කියලා . මම කියලා තියෙන්නේ පෙරට්ටෝ කියලා .
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,836
    113
    දැන් හිතාගන්න පුළුවන් නේද social media එහෙමත් නැතිව ඒ කාලේ ඉතාම පිවිතුරු විදිහට විජේවීර ලා හදපු සංවිධානෙට ගම් මට්ටම් බිම් මට්ටම් දක්වා එනකොට මොනවා වෙන්න ඇති කියලා.
    හොඳ පිවිතුරු. හැබයි ඉතින් 71අප්‍රියෙල් 5 ගහන message එකේ ඉදලම ඕනිම දෙයක් පිළිවලට plan කරල අන්තිම මොහොතේ බකට් එකම ඔලුවෙ හලාගන්නව.

    අලුත් බුජ්ජිමත් සෙට් එක එච්චර වමට බර උන් නෙවෙයි නේ . හැබැයි පරණ උන්ගේ අතේ තමයි ඕක තියෙන්නේ. අරුන්ව ඉස්සරහට දාල තියෙන්නේ චන්දෙ ගන්න .
    ප්‍රතිශතයක් විධියට 10% වත් නෑ මම හිතන්නේ
    ------ Post added on Aug 19, 2024 at 9:33 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,211
    113
    මූ NPP එකේ නෙමෙයිනෙ. මේ යකා වෙනම පක්ශෙකින් ජන්දෙ ඉල්ලනව.
    NPP එක කියන්නෙ සමාජවාදය සහ ධනවාදය අතර මැද ප්‍රතිපත්ති තියෙන එකක්.
    මේ වගේද ?

    455853577-902832761886078-3263665205627324892-n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    හොඳ පිවිතුරු. හැබයි ඉතින් 71අප්‍රියෙල් 5 ගහන message එකේ ඉදලම ඕනිම දෙයක් පිළිවලට plan කරල අන්තිම මොහොතේ බකට් එකම ඔලුවෙ හලාගන්නව.

    ප්‍රතිශතයක් විධියට 10% වත් නෑ මම හිතන්නේ
    ------ Post added on Aug 19, 2024 at 9:33 AM
    JVP ඡන්ද අයිතිය දුන්නනම් උන් හරි පාරෙන් එනවනේ. .. ඉතින් මේ වගේ ගොබ්බායෝ එකාලේත් ඉන්න ඇති, කෙල වෙළම යන්න... :ROFLMAO: :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕක තමයි NPP එකට ඡන්දයක් දෙන්න හිතෙන්නෙ නැත්තේ. ජේවීපී පෙරටුගාමී දෙගොල්ලම එකයි. ඔතන පොඩ්ඩක් හරි ධනවාදේ තියෙන්නේ NPP එකේ විතරයි. ඒකත් සුනිල්, ලාල්, ටිල්වින්, විජිත, චතුරන්ග අබේසින්හ වගේ එකෙක් කට ඇරියොත් ඉවරයි. ලන්කාවේ දැනට තියන සමාජවාදේ හොඳටම ඇති. ඔය තියන ටිකත් අඩු කරලා විවෘත වෙලඳපොළ ආර්ථික ප්‍රථිපත්ති ගේනවා ඇරෙන්න මේ තියන ආර්ථිකේ තව සමාජවාදී කරනවා කියන්නේ තව හිරවෙන එක විතරයි වෙන්නේ.

    කිසි එකෙක් තේරුම් ගන්නෙ නැති දේ තමයි රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක්. ඕකට විසඳුම් තියෙන්නේ ආර්ථික විද්‍යාව ඇතුලේ.
    ඉතින් ඒ තමා මෝඩ බයියෝ.
    රාජපක්ෂලා එක්ක පොනිල් ලා එකට කාපු රට උන්ටම කියලා හදන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ ඒ බයියෝ.

    උන්ට දේවල් තේරුම් කරන එක තමයි හරි නං උබලත් කරන්න ඕන.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    කල්ලතෝනි වීඩියෝ :poop: ක්‍රෑහ්ක්.. තුහ්ක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,836
    113
    JVP ඡන්ද අයිතිය දුන්නනම් උන් හරි පාරෙන් එනවනේ. .. ඉතින් මේ වගේ ගොබ්බායෝ එකාලේත් ඉන්න ඇති, කෙල වෙළම යන්න... :ROFLMAO: :ROFLMAO:
    උන්ට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ 71 දී ඡන්දෙකට යන්න පුළුවං කම තිබ්බණේ ආයුධ ගන්නේ නැතුව. උන් ආයුධ අරගෙන නටපු නිසා තමා කලින්ම බය වෙන්න ඇත්තේ 80 ගණන් වල.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,993
    18,914
    113
    Sl vlog un Kade yanne NNP ekatada???
    එහෙම ම කියන්න ත් බෑ.. හැබැයි පොඩ්සක් බයස් වැඩි ගතියක් තියනව

    උන්ගේ එකෙක් දැම්මේ නැද්ද?
    නාමයෝජනා දුන්නෙ නෑ වගේ
    ------ Post added on Aug 19, 2024 at 9:54 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    උන්ට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ 71 දී ඡන්දෙකට යන්න පුළුවං කම තිබ්බණේ ආයුධ ගන්නේ නැතුව. උන් ආයුධ අරගෙන නටපු නිසා තමා කලින්ම බය වෙන්න ඇත්තේ 80 ගණන් වල.
    ඒ කාලේ ගැන දාන්නේ නෑ. 😐 ඉපදුනත් 88, මන් දන්නෙ මිනිහා ඒ පාර හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ උන දේවල්. ඒවත් එහෙන් මෙහෙන් කතා වෙන දේවල්, මේකේ තිබ්බ ලිපි, අර අන්තිමට ආපු film එක. මෝකට හිරෙ ගියාද කියලාවත් දන්නේ නෑ. :ROFLMAO:
    උන් පොලිසියට ගහන්න ගියේ පස්සෙනේ. ඒකාලේ මොකක් ද දිපි ආතල් එක.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Sl vlog un Kade yanne NNP ekatada???
    මම පාටලී, හර්ෂ එක්ක තිබ්බ what if බැලුවේ නෑ. නමුත්, හරිනී එක්ක තිබ්බ එකෙන් පේන්නේ npp නෙවේ
    උන්ගේ එකෙක් දැම්මේ නැද්ද?
    මංජු නිශ්ශංක නේ හිටියේ. පොර පක්ෂෙකුත් සෙට් කරගත්ත පළාත්සභා ඡන්දයට. ඒක රනිල් තිබ්බෙ නෑ නේ.
    ජනාධිපති ඡන්දෙ කොහොමත් පරදින නිසා මිනිස්සුන්ගේ බදු මුදල් විනාශ නොකර පැත්තකට වෙන්න ඇති. සමහර අය නම් මහමැතවරණය ටාගට් කරලා ජන්දිපතිවරනේට එනවනේ. සමහරවිට ඌ වැඩේ අතරළම දාලද දන්නේ නෑ. මහමැතිවරණ තමා බලන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,836
    113
    ඒ කාලේ ගැන දාන්නේ නෑ. 😐 ඉපදුනත් 88, මන් දන්නෙ මිනිහා ඒ පාර හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ උන දේවල්. ඒවත් එහෙන් මෙහෙන් කතා වෙන දේවල්, මේකේ තිබ්බ ලිපි, අර අන්තිමට ආපු film එක. මෝකට හිරෙ ගියාද කියලාවත් දන්නේ නෑ. :ROFLMAO:
    උන් පොලිසියට ගහන්න ගියේ පස්සෙනේ. ඒකාලේ මොකක් ද දිපි ආතල් එක.
    මාත් දන්නේ කියවලම තමා. උන්ගේ උන් ලියපුවාම තමා ගොඩක්ම. 71 දී උන් කරන්න ගියේ විප්ලවයක් මාවෝල කරා වගේ.

    https://www.bbc.com/sinhala/world-56521919

    88/89 වෙනකොට උන්ට ඡන්ද වලට යන්න ඔනිකමක් තිබ්බ හැමෝටම නෙවෙයි කොටසකට ඒත් ඒ වෙනකොට කලින් වෙච්ච දේ නිසා මුන් මොකක් කරත් එකට මුලින්ම එන්නේ තහනමක්. ධවල පත්‍රිකා එකත් එක්ක එහෙම ඕක තව දරුණු වෙනවා.
     
    • Like
    Reactions: kasun090354t

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    වාමාංශික overdose පිස්සෝ . . 🙃

    මිනිස්සු මෙච්චර ගොබ්බ වෙන්නේ කොහොමද . .
    මේ පෙරට්ටෝ ඉන්නේ වෙනම හීන ලෝකෙක නේ .

    අර youtube කේ ලොකු ටෝක් දෙන තරිදු කියන එකත් මුන්ගේ පක්ෂේ . එක්කෝ මුන් අරගලේ කාලේ මාර විදියට ඇදගෙන .
    නැත්නම් මුන්ට පිස්සු . එහෙමත් නැත්නම් කාගෙහරි කොන්ත්‍රාත් එකක් කරනවා .

    මුන්ගේ වාමාංශික ගොන් කතා NPP එක පිටින් යන්න ඉඩ තියනව . සමහර මිනිස්සු පෙරට්ටෝ , ජෙප්පෝ වෙනස් කියලා දන්නේ නෑ .​

    කවුද උඹට කියන්නෙ original ජෙප්පොයි මුනුයි අතරේ ලොකු වෙනසක් තියෙනවාඅ කියලා? උන් දෙගොල්ලෝ බොහෝදුරට සමානයි බන් හිතන විදිය බැලුවාම. පෙරට්ටන්ගෙන් ට්‍රෙන් වෙච්ච උන් තමා කැම්පස් අයින් වෙලා ජෙප්පො වෙන්නෙ. එකම දේ මේ පාර jvp ගොම්බෙට්ට උඩට NPP icing එකක් දාල කවන්න යන්නෙ ලංකාවෙ හරක් ටිකට.

    ශුවර් නැත්තන් unsripted interviews ටිකක් කරන්න කියපන්කො ලාල්, බිමල්, හඳුන් වගේ උන්ට.

    උන්ට බලේ හම්බුනොත් මොඩෙරේට් උන්ව කොමත් එලවලා මුන් ටික ඕක hijack කරනවා.