දේශපාලන කොමඩියක් බලන්න කැමති උන් මේක බලපං . . 😁

dilann

Well-known member
  • Jul 6, 2018
    67,962
    167,776
    113
    එකමත් එක රටක
    වාමාංශික overdose පිස්සෝ . . 🙃

    මිනිස්සු මෙච්චර ගොබ්බ වෙන්නේ කොහොමද . .
    මේ පෙරට්ටෝ ඉන්නේ වෙනම හීන ලෝකෙක නේ .

    අර youtube කේ ලොකු ටෝක් දෙන තරිදු කියන එකත් මුන්ගේ පක්ෂේ . එක්කෝ මුන් අරගලේ කාලේ මාර විදියට ඇදගෙන .
    නැත්නම් මුන්ට පිස්සු . එහෙමත් නැත්නම් කාගෙහරි කොන්ත්‍රාත් එකක් කරනවා .

    මුන්ගේ වාමාංශික ගොන් කතා NPP එක පිටින් යන්න ඉඩ තියනව . සමහර මිනිස්සු පෙරට්ටෝ , ජෙප්පෝ වෙනස් කියලා දන්නේ නෑ .​
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    සමහර මිනිස්සු පෙරට්ටෝ , ජෙප්පෝ වෙනස් කියලා දන්නේ නෑ .​

    ඉතින් ඒ තමා මෝඩ බයියෝ.
    රාජපක්ෂලා එක්ක පොනිල් ලා එකට කාපු රට උන්ටම කියලා හදන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ ඒ බයියෝ.

    උන්ට දේවල් තේරුම් කරන එක තමයි හරි නං උබලත් කරන්න ඕන.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මූට පිස්සු. හැබැයි බන් පුබුදු ජයගොඩ කියන දේවල් වල ගත යුත්තක් තියෙනවා.
    මේක බලපන්.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,962
    167,776
    113
    එකමත් එක රටක
    ඉතින් ඒ තමා මෝඩ බයියෝ.
    රාජපක්ෂලා එක්ක පොනිල් ලා එකට කාපු රට උන්ටම කියලා හදන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ ඒ බයියෝ.

    උන්ට දේවල් තේරුම් කරන එක තමයි හරි නං උබලත් කරන්න ඕන.
    ඕක අහපන් කෝ . හෙන ආතල් බන් මූ .
    කොටස් වෙළදපොල වහලා , වැඩියෙන් ලාබ ලබන එක තහනම් කරල , imf එක ත් සම්පුර්ණයෙන් නවත්තල , මාර ප්ලෑන් මුන්ගේ තියෙන්නේ ..
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    ඕක තමයි NPP එකට ඡන්දයක් දෙන්න හිතෙන්නෙ නැත්තේ. ජේවීපී පෙරටුගාමී දෙගොල්ලම එකයි. ඔතන පොඩ්ඩක් හරි ධනවාදේ තියෙන්නේ NPP එකේ විතරයි. ඒකත් සුනිල්, ලාල්, ටිල්වින්, විජිත, චතුරන්ග අබේසින්හ වගේ එකෙක් කට ඇරියොත් ඉවරයි. ලන්කාවේ දැනට තියන සමාජවාදේ හොඳටම ඇති. ඔය තියන ටිකත් අඩු කරලා විවෘත වෙලඳපොළ ආර්ථික ප්‍රථිපත්ති ගේනවා ඇරෙන්න මේ තියන ආර්ථිකේ තව සමාජවාදී කරනවා කියන්නේ තව හිරවෙන එක විතරයි වෙන්නේ.

    කිසි එකෙක් තේරුම් ගන්නෙ නැති දේ තමයි රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක්. ඕකට විසඳුම් තියෙන්නේ ආර්ථික විද්‍යාව ඇතුලේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    මූ කියන සමහර ඒව වල පොයින්ට් එකක් නැත්තෙම නෑ ! හැබැයි කරන විදියක් කියන්නෙත් නෑ
     
    • Haha
    Reactions: speedmalli

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,962
    167,776
    113
    එකමත් එක රටක
    මූ කියන සමහර ඒව වල පොයින්ට් එකක් නැත්තෙම නෑ ! හැබැයි කරන විදියක් කියන්නෙත් නෑ
    මොන point ද බන් . තනිකර විසංවාද කතා ඌ කියන්නේ . ඒ වගේම ගොන් කතා .
    ඌ ඉන්නේ පීඩිත පන්තිය වෙනුවෙන් ලු . එතකොට උන් බලේට ඇවිත් කරන්නේ පිඩිත පන්තිය එතනින් මුදවා ගන්න එක නෙවෙයි ද ?
    ඇහුවොත් එක තමයි කරන්නේ . ඉතින් එතනින් උන් මිදුනම උන් ට විරුද්දව වගේ තමයි උන් ඉන්නේ . පලවෙනි කතාවට අනුව .

    චන්දෙ හම්බවෙන්නේ නැ කියලා දැන දන කියන මෝඩ කතා .
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    වාමාංශික overdose පිස්සෝ . . 🙃

    මිනිස්සු මෙච්චර ගොබ්බ වෙන්නේ කොහොමද . .
    මේ පෙරට්ටෝ ඉන්නේ වෙනම හීන ලෝකෙක නේ .

    අර youtube කේ ලොකු ටෝක් දෙන තරිදු කියන එකත් මුන්ගේ පක්ෂේ . එක්කෝ මුන් අරගලේ කාලේ මාර විදියට ඇදගෙන .
    නැත්නම් මුන්ට පිස්සු . එහෙමත් නැත්නම් කාගෙහරි කොන්ත්‍රාත් එකක් කරනවා .

    මුන්ගේ වාමාංශික ගොන් කතා NPP එක පිටින් යන්න ඉඩ තියනව . සමහර මිනිස්සු පෙරට්ටෝ , ජෙප්පෝ වෙනස් කියලා දන්නේ නෑ .​

    Kawda Me Pimpiyo Set Eka?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,962
    167,776
    113
    එකමත් එක රටක
    Kawda Me Pimpiyo Set Eka?
    උන්ව මටත් දිරවන්නේ නෑ . ඒ උනාට ඔය තට්ටය හරි උර්තල් බන් .
    අමු ගවයා .
    පඩිය තීරණය කරන්න සේවකයන් ට බලය දෙනවලු . 😁
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    Kawda Me Pimpiyo Set Eka?

    දැන් මට මීටර් වෙන විදියට මූද කොහෙද අර අරලිය ගහ මන්දිරේට පැනපු වෙලාවෙ බිත්තියෙ "සමාගම් පන්නමු" කියල අගුරු කෑල්ලෙන් ලියල තිබ්බ බුරුවා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    උන්ව මටත් දිරවන්නේ නෑ . ඒ උනාට ඔය තට්ටය හරි උර්තල් බන් .
    අමු ගවයා .
    පඩිය තීරණය කරන්න සේවකයන් ට බලය දෙනවලු . 😁
    මම දන්නැ මුන්. තමන්ට තිරනයක් ගන්ඩ, මෙ වගේ YouTube ඵකෙන් යැපෙන, කවදාවත් දැකල නැති අයගේ opinion වැදගත්ද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    JVP කියලා වෙනසක් නෑ ඉතිං . උන්ගෙත් බහුතරයක් ඉන්නෙ ඔය මතවලම තමයි . NPP කියන ලිබරල් රෙද්දෙන් වහන්. ඕක ඡන්දෙ දිනුවම ගලවලා විසි කරනවා. දැනටත් ඉතිං පොඩි පොඩි හුළංවලට රෙද්ද ඉස්සෙනවා 😂
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and monson

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,237
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    JVP කියලා වෙනසක් නෑ ඉතිං . උන්ගෙත් බහුතරයක් ඉන්නෙ ඔය මතවලම තමයි . NPP කියන ලිබරල් රෙද්දෙන් වහන්. ඕක ඡන්දෙ දිනුවම ගලවලා විසි කරනවා. දැනටත් ඉතිං පොඩි පොඩි හුළංවලට රෙද්ද ඉස්සෙනවා 😂
    අනාගතේ පේනව නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113

    මුන්ගේ වාමාංශික ගොන් කතා NPP එක පිටින් යන්න ඉඩ තියනව . සමහර මිනිස්සු පෙරට්ටෝ , ජෙප්පෝ වෙනස් කියලා දන්නේ නෑ .​
    වාමාංශික නොවන කී දෙනෙක් NPP එක ඇතුලේ දැනට ඉන්නවද?
     
    • Like
    Reactions: AKI-SL

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,900
    113
    NPP අමුඩෙ අස්සේ හැංගිලා ඉන්න යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පො :lol:

    j3ktm92.jpeg