දේශපාලන කොමඩියක් බලන්න කැමති උන් මේක බලපං . . 😁

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    Sl vlog un Kade yanne NNP ekatada???
    NPP ekata nam kadea yanne naa. Et kaata hari kadea yanawada nedda kiyanna mama danne naa. Unge ideology eka capitalism. Ekat ekka NPP eke policies match wenne neti ten waladi jeppo hitanawa un Ranilta kadea yanawa kiyala. Et un Ranilwath criticize karanawa. Lankawe godak un hitanne criticize karana eka opposition ekata kadea yanawa kiyala. mokada godak unge purudda eka.

    criticize karama kadea yanawa kiyala hitana un represent karana ideology ekak naa. Un idolize karanne kauru hari minihekwa. 2019di goda denekta e miniha tamai gota. Unta idelogy ekak represent karanna taram education ekakut naa. Ehema un kata chande dunnat ekayi.
     
    • Haha
    Reactions: kasun090354t

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    දුමින්ද නාගමුව නානවා හොදට
    IMF එපාලු, ඒකට alternative එක අහද්දී වටේ යනවා නාකි මයිනට බැන බැන
    මෝඩ ගෝටා බංකොලොත් කළාටත් වඩා බංකොලොත් කරනවා මුන් සති දෙකක් රට බාර ගත්තොත්
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    සමහර මිනිස්සු පෙරට්ටෝ , ජෙප්පෝ වෙනස් කියලා දන්නේ නෑ .​
    ඇත්තටම මෙහෙමද? මම හිතාගෙන හිටියෙ අරුං මොකක්හරි කැත වැඩක් නරක වැඩක් කරල මාට්ටු උනාම ඒක බැර කරන්න Standby තියාගෙන ඉන්න පක්ෂයක් කියල පෙරෙට්ටො කියන්නෙ. හොඳ වැඩ කරාම ක්‍රෙඩිට් එක උන් ගන්නව, කැත වැඩ කරාම ඒක යවනව පෙරෙට්ටොන්ගෙ අකවුන්ට් එකට. අන්න එහෙම දෙයක් මම හිතාගෙන හිටියෙ