දේශපාලන ගේම්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    දේශපාලනය හරි හැටි කියවා ගනිමු


    විසිරීගිය දේශප්‍රේමී,දේශමාමක,අදිරාජ්‍යවිරොදී,ජාතිවාදී බලග්වේග (පොහොට්ටුව නඩත්තුකරමින් සිටි ) එකතු කිරීමට විමල්ගේ ගේම අති සාර්තක වී ඇත, අවසානයේදී නැවතත මෙම බලවේග පොහොට්ටුවට ගැට ගැසීමේ විමල්ගේ කොන්තරත්තුවයි