දේශපාලන පත්විම් නවත්වනවා-සජිත්

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    දේශපාලන පත්විම් නවත්වනවා-සජිත්



    :dull:

    රාජ්‍ය ආයතනවලට දේශපාලන පත්විම් ලබාදුන් කාලය අවසන් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    තම රජයක් යටතේ කුසලතාව පදනම් කර ගනිමින් රාජ්‍ය ආයතනවලට බදවා ගැනීම් සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මාවතගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තම පළාතේ එජාප ආධාරකරුවන්ට රැකියා හිඟයක් පවතින බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා පිරිසකට පත්වීම් ලබා දුන් බව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පවසයි.
    https://www.bbc.com/sinhala/sri-lanka-36443228