ow aniwa unp eke podi un sajiya paradunama aith ranilta deida ban PM wenne..![]()
ආ..... අම්මේ ගොඩ ගොඩ....

හැබැයි ඕකුන ලැජ්ජ බය තියන එවුන් නෙවෙයි නේ.. සජිත්ගෙ පුකෙන් ඇඟිල්ල ගලවගෙන ලොක්කගෙ පුකේ ගහයි කැත නැතුව.
Last edited:
ow aniwa unp eke podi un sajiya paradunama aith ranilta deida ban PM wenne..![]()

ගෝඨාභය දිනපුවාම රනිල් ඉල්ලා අස්වුනේ නැත්තන්, බලෙන් අයින් කරාන්ඩ බැ..රනිල්ට 2020 මාර්තු වෙනකන් අගමැතිකම කරන්ඩ පුලුවන්..2020 මාර්තු වලින් පස්සෙ ජනාධිපති වශයෙන් ගෝඨට ආණ්ඩුව විසුරුවා හැරීමට බලේ ලැබෙනව,.
මර්තුවල බැහැ නෙද? කලින් අවුරුඩ්දක් යන කන් දැන් මම හිතන්නේ අවුරුදු 4ක් යනකන්ම බැහැ.

That is Wrongමෙවර ජනාධිපතිවරනයෙදි සජිත් දුනුවොත් අගමැති රනිල් වික්‍රමසිංහ,
1. ගෝඨාබය දිනුවොත් එවෙලෙම ගියපාර වගේ මහින්ද අගමැතිට දිවුරුම් දෙනවද...?
2. දැන් තියන ව්‍යවස්ථා සංශෝධන අනුව එහෙම කරන්න පුලුවන්ද...?
3. නැත්නම් මහ මැතිවරණය එනකන් අගමැති විදියට රනිල් සර්ම ඉන්නවද...?
මර්තුවල බැහැ නෙද? කලින් අවුරුඩ්දක් යන කන් දැන් මම හිතන්නේ අවුරුදු 4ක් යනකන්ම බැහැ.
ආන්ඩුව කියල අදහස් කරන්නෙ 2015 අගෝස්තු (මතක විදිහට ) මහ මැතිරණෙන් පත් උන මන්ත්‍රි කන්ඩායම...ඒ මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීපු දිනේ ඉදන් තමයි ගනන් බලන්නෙ..

ගෝටා ට විධායක powers දෙන්නේ නැද්ද ආයි 19 අයින් කරලා?
ආන්ඩුව කියල අදහස් කරන්නෙ 2015 අගෝස්තු (මතක විදිහට ) මහ මැතිරණෙන් පත් උන මන්ත්‍රි කන්ඩායම...ඒ මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීපු දිනේ ඉදන් තමයි ගනන් බලන්නෙ..

එහෙම කරන්න 2/3ක් පෙන්නන්න ඕන, එතනට එනකන් ගතකරන මාස 4 ගැන තමා අවිනිස්චිත...
ගෝටා ට විධායක powers දෙන්නේ නැද්ද ආයි 19 අයින් කරලා?

එහෙම කරන්න 2/3ක් පෙන්නන්න ඕන, එතනට එනකන් ගතකරන මාස 4 ගැන තමා අවිනිස්චිත...

Finance මිනිස්ට්‍රිය, Defense මිනිස්ට්‍රිය Gota ගනි.

අඩො ඔව් නේ එතකොට 4ර හරිනේ![]()

විධායක powers නැතුව මොකක් කරන්නද බං...ගෝටා ව සිරිසේන වගේ තියාගෙන වැඩක් නෑ..
මම හූනා කිව්ව වගේ කියන්නම්.ගෝටා දින්නොත් එන ජරාම මාස අට තමයි රටට අගෝස්තු වෙනකම්.ආය මිනිස්සුන්ට නහුතෙට හිකෙනවා.මොකද ලොකු වලියන් තියෙන්නේ පොහොට්ටුව සහ යූන්පි එක දෙකම.ආය මෙලො එකෙක්ට දිනන්න බෑ මහාමැතිවරනය.![]()
අලුත් මංත්‍රීලා 58ක් ඉන්නවා.හැම පැත්තෙන්ම.ඒක නිසා උන්ගේ පෙන්ෂන් එක නිසා ආන්ඩුව කලින් විසුරුවන්න බෑ.ඕක ගියපාරත් උනා.සිරා දිනලා ඕගස්ට් වෙනකන් හිටියා.වසර 5 පැනලා නියමෛත කාලයට පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එක ගෙනෙයි කියලා හිතනවා.ඒකට ඕනිනම් ගෝටව ඉම්පීච් කරන්න උනත් 58ම එනවා.![]()
අවුරුදු 4 1/2 ක්, 2020 මාර්තු වෙද්දි විසුරවනවා...![]()
eham ganna balayak aluth ekata naha.parana ekata temporary powers dunna 19 viyavasthava![]()
මන්ත්‍රීලගෙ හුයනු බලන්නෙ නැ,විසුරවන්ඩ පුලුවන් පුලුවන් පලවෙනි දිනේම විසුරවනව,58ට එන්ඩ බැ මේ තියෙන්නෙ 19 වෙනි ආණ්ඩුකම විව්ස්තාව දැන් පක්ශ මාරු කිරීම කරන්ඩ අමාරුයි..