දේශපාලන ප්‍රශ්නයක් උත්තර දීපල්ලා

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ow aniwa unp eke podi un sajiya paradunama aith ranilta deida ban PM wenne..:lol::lol::lol:

    ආ..... අම්මේ ගොඩ ගොඩ.... :rofl::rofl::rofl:
    හැබැයි ඕකුන ලැජ්ජ බය තියන එවුන් නෙවෙයි නේ.. සජිත්ගෙ පුකෙන් ඇඟිල්ල ගලවගෙන ලොක්කගෙ පුකේ ගහයි කැත නැතුව.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ගෝඨාභය දිනපුවාම රනිල් ඉල්ලා අස්වුනේ නැත්තන්, බලෙන් අයින් කරාන්ඩ බැ..රනිල්ට 2020 මාර්තු වෙනකන් අගමැතිකම කරන්ඩ පුලුවන්..2020 මාර්තු වලින් පස්සෙ ජනාධිපති වශයෙන් ගෝඨට ආණ්ඩුව විසුරුවා හැරීමට බලේ ලැබෙනව,.

    ගෝටා ට විධායක powers දෙන්නේ නැද්ද ආයි 19 අයින් කරලා?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මර්තුවල බැහැ නෙද? කලින් අවුරුඩ්දක් යන කන් දැන් මම හිතන්නේ අවුරුදු 4ක් යනකන්ම බැහැ.

    :no::no::no: That is Wrong
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙවර ජනාධිපතිවරනයෙදි සජිත් දුනුවොත් අගමැති රනිල් වික්‍රමසිංහ,
    1. ගෝඨාබය දිනුවොත් එවෙලෙම ගියපාර වගේ මහින්ද අගමැතිට දිවුරුම් දෙනවද...?
    2. දැන් තියන ව්‍යවස්ථා සංශෝධන අනුව එහෙම කරන්න පුලුවන්ද...?
    3. නැත්නම් මහ මැතිවරණය එනකන් අගමැති විදියට රනිල් සර්ම ඉන්නවද...?

    1. මහින්දව පත්කරන්න පුලුවන් බහුතර සහය ඇතැයි ජනපති සිතනවා නම්.

    2. නඩුනින්දුව අනුව බැහැ

    3. එහෙම තියන එකක් නැහැ ගොථා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මර්තුවල බැහැ නෙද? කලින් අවුරුඩ්දක් යන කන් දැන් මම හිතන්නේ අවුරුදු 4ක් යනකන්ම බැහැ.

    ආන්ඩුව කියල අදහස් කරන්නෙ 2015 අගෝස්තු (මතක විදිහට ) මහ මැතිරණෙන් පත් උන මන්ත්‍රි කන්ඩායම...ඒ මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීපු දිනේ ඉදන් තමයි ගනන් බලන්නෙ..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ආන්ඩුව කියල අදහස් කරන්නෙ 2015 අගෝස්තු (මතක විදිහට ) මහ මැතිරණෙන් පත් උන මන්ත්‍රි කන්ඩායම...ඒ මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීපු දිනේ ඉදන් තමයි ගනන් බලන්නෙ..

    අඩො ඔව් නේ එතකොට 4ර හරිනේ :P
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ගෝටා ට විධායක powers දෙන්නේ නැද්ද ආයි 19 අයින් කරලා?

    එහෙම කරන්න 2/3ක් පෙන්නන්න ඕන, එතනට එනකන් ගතකරන මාස 4 ගැන තමා අවිනිස්චිත...
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ආන්ඩුව කියල අදහස් කරන්නෙ 2015 අගෝස්තු (මතක විදිහට ) මහ මැතිරණෙන් පත් උන මන්ත්‍රි කන්ඩායම...ඒ මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීපු දිනේ ඉදන් තමයි ගනන් බලන්නෙ..

    අලුත් මංත්‍රීලා 58ක් ඉන්නවා.හැම පැත්තෙන්ම.ඒක නිසා උන්ගේ පෙන්ෂන් එක නිසා ආන්ඩුව කලින් විසුරුවන්න බෑ.ඕක ගියපාරත් උනා.සිරා දිනලා ඕගස්ට් වෙනකන් හිටියා.වසර 5 පැනලා නියමෛත කාලයට පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එක ගෙනෙයි කියලා හිතනවා.ඒකට ඕනිනම් ගෝටව ඉම්පීච් කරන්න උනත් 58ම එනවා.:rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    එහෙම කරන්න 2/3ක් පෙන්නන්න ඕන, එතනට එනකන් ගතකරන මාස 4 ගැන තමා අවිනිස්චිත...

    විධායක powers නැතුව මොකක් කරන්නද බං...ගෝටා ව සිරිසේන වගේ තියාගෙන වැඩක් නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගෝටා ට විධායක powers දෙන්නේ නැද්ද ආයි 19 අයින් කරලා?

    මම නම් කැමතියි 19 ආයෙ අයින් කරනවනම් ..19 කියන්නෙ කිසිම තේරුමක් නැති වැඩක්..බලේ තියෙන්ඩ ඔනෙ එක මනුස්සයෙක් ගාව එතකොට සාර්තකයි,ඒ වගේම බලය දරන්නා මහජන චන්දයෙන් පත් කරන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ..අගමැති පත් වෙන්නෙ මන්ත්‍රීවරුන්ගෙ තේරීමක් විදිහට ඒක එච්චර ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රියාවක් නෙමේ...සරලව කියුවොත් අගමැති තෝරාගැනීමේ බලේ, හැම බල්ලටම ගියාම, බලු රැල කාකොටා ගන්ඩ පටන් ගත්තම රටම ඉවරයි..සිරා රනිල් බලු පොරේ තමයි හොදම උදාහරණය..

    පොහොට්ටුව ඇතුලෙ සාගච්චා යනව අපි බලමු...:yes::yes:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    එහෙම කරන්න 2/3ක් පෙන්නන්න ඕන, එතනට එනකන් ගතකරන මාස 4 ගැන තමා අවිනිස්චිත...

    මම හූනා කිව්ව වගේ කියන්නම්.ගෝටා දින්නොත් එන ජරාම මාස අට තමයි රටට අගෝස්තු වෙනකම්.ආය මිනිස්සුන්ට නහුතෙට හිකෙනවා.මොකද ලොකු වලියන් තියෙන්නේ පොහොට්‍ටුව සහ යූන්පි එක දෙකම.ආය මෙලො එකෙක්ට දිනන්න බෑ මහාමැතිවරනය.:lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    විධායක powers නැතුව මොකක් කරන්නද බං...ගෝටා ව සිරිසේන වගේ තියාගෙන වැඩක් නෑ..

    ඒකතමයි... ඌ ආපු දා ඉඳලම වැඩ ගන්න ඕන. අපරාදෙ කාලය නාස්ති කරන්නෙ. මට හෙණ ප්‍රශ්නයක් බන් ජනාධිපතිවරණයෙන් පස්සෙ සිට මහ මැතිවරණය දක්වා මාස 4 ගෙවෙන විදිය... හරියටම
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    මම හූනා කිව්ව වගේ කියන්නම්.ගෝටා දින්නොත් එන ජරාම මාස අට තමයි රටට අගෝස්තු වෙනකම්.ආය මිනිස්සුන්ට නහුතෙට හිකෙනවා.මොකද ලොකු වලියන් තියෙන්නේ පොහොට්‍ටුව සහ යූන්පි එක දෙකම.ආය මෙලො එකෙක්ට දිනන්න බෑ මහාමැතිවරනය.:lol:

    එහෙමනම් වෙන්නෙ නෑ බන් ඒ උඹ හිත හදාගන්න කියන වැල් බයිලා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අලුත් මංත්‍රීලා 58ක් ඉන්නවා.හැම පැත්තෙන්ම.ඒක නිසා උන්ගේ පෙන්ෂන් එක නිසා ආන්ඩුව කලින් විසුරුවන්න බෑ.ඕක ගියපාරත් උනා.සිරා දිනලා ඕගස්ට් වෙනකන් හිටියා.වසර 5 පැනලා නියමෛත කාලයට පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එක ගෙනෙයි කියලා හිතනවා.ඒකට ඕනිනම් ගෝටව ඉම්පීච් කරන්න උනත් 58ම එනවා.:rofl:

    මන්ත්‍රීලගෙ හුයනු බලන්නෙ නැ,විසුරවන්ඩ පුලුවන් පුලුවන් පලවෙනි දිනේම විසුරවනව,58ට එන්ඩ බැ මේ තියෙන්නෙ 19 වෙනි ආණ්ඩුකම විව්ස්තාව දැන් පක්ශ මාරු කිරීම කරන්ඩ අමාරුයි..
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    අවුරුදු 4 1/2 ක්, 2020 මාර්තු වෙද්දි විසුරවනවා...:yes::yes:

    ජනාධිපති වරනයෙ ඉඳලා ඒ වෙනකන් කාලය ගෙවෙයි කියල හිතෙන්නෙ කොහොමද මචන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    eham ganna balayak aluth ekata naha.parana ekata temporary powers dunna 19 viyavasthava:lol:

    ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානිය ජනාධිපති ඒ බලය වෙනස් වෙලා නැ..
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    මන්ත්‍රීලගෙ හුයනු බලන්නෙ නැ,විසුරවන්ඩ පුලුවන් පුලුවන් පලවෙනි දිනේම විසුරවනව,58ට එන්ඩ බැ මේ තියෙන්නෙ 19 වෙනි ආණ්ඩුකම විව්ස්තාව දැන් පක්ශ මාරු කිරීම කරන්ඩ අමාරුයි..

    අඩෝ දෙයියෝ මේ මේක කියපන්කො ජනාධිපති වරනයෙ ඉඳලා මහ මැතිවරනය වෙනකන් පාර්ලිමේන්තු සඔයුතිය සහ කාලය ගෙවෙයි කියල හිතෙන්නෙ කොහොමද මචන්... මේක මට හෙන අවුල බන්...