ජනාධිපති වරනයෙ ඉඳලා ඒ වෙනකන් කාලය ගෙවෙයි කියල හිතෙන්නෙ කොහොමද මචන්
ඕක තීරනය වෙන්නෙ,ගෝඨා ජනාධිපති උනාට පස්සෙ ,රනිල ඉල්ලා අස් උනොත් හෝ නොවුනොත් කියන සාධකය උඩ...
ඉල්ලා අස් නොවුනොත්, ඔහෙ ඉදී, ඒත් .....මහ දෙයක් වෙන්නෙ නැ,චන්දෙත් පැරදිලා බලෙන් ඉන්නව කියන දේ එක්ක තේරුමක් නැතිවෙනව..
ඉල්ලා අස් උනොත්, බාරකාර ආණ්ඩුවකට මහින්ද අගමැති වෙයි, බාරකාර ආණ්ඩුවක් විදිහට චන්දය දක්වා ඇදගෙන යාමක් වෙන්නෙ...



