දේශපාලන ප්‍රශ්නයක් උත්තර දීපල්ලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ජනාධිපති වරනයෙ ඉඳලා ඒ වෙනකන් කාලය ගෙවෙයි කියල හිතෙන්නෙ කොහොමද මචන්

    ඕක තීරනය වෙන්නෙ,ගෝඨා ජනාධිපති උනාට පස්සෙ ,රනිල ඉල්ලා අස් උනොත් හෝ නොවුනොත් කියන සාධකය උඩ...

    ඉල්ලා අස් නොවුනොත්, ඔහෙ ඉදී, ඒත් .....මහ දෙයක් වෙන්නෙ නැ,චන්දෙත් පැරදිලා බලෙන් ඉන්නව කියන දේ එක්ක තේරුමක් නැතිවෙනව..

    ඉල්ලා අස් උනොත්, බාරකාර ආණ්ඩුවකට මහින්ද අගමැති වෙයි, බාරකාර ආණ්ඩුවක් විදිහට චන්දය දක්වා ඇදගෙන යාමක් වෙන්නෙ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,877
    113
    සේදවත්ත

    ගූ හතයි නේ මචන්, අරූ එක්ක කොහොමද ආණ්ඩු කරන්නෙ... මාස 04ක්. පිස්සු කෙලියි හෝ ගාල... තියන බලතල වලින් විකුණන්න පුළුවන්ටික විකුනලාදායි නැතිවෙන්නම.

    පිස්සුද බන් එයාල යාලුවො මල්ලි . උබලට ඒවා තෙරෙන්නේ නැ .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,877
    113
    සේදවත්ත
    Finance මිනිස්ට්‍රිය, Defense මිනිස්ට්‍රිය Gota ගනි.

    19 පස්සෙ ජනාධිපතිය අමාත්‍යංශ තියාගන්න බැ , තරු කැපුව 2015 රනිල්. විධායක අගමැතිකමට රනිල් මහින්ද ගොඩක් දුර ඉදලා ප්ලැනක් ගහල තිබ්බේ . දෙන්නටම ජනපති වෙන්න බැ ඒත් දෙන්නටම අගමැති වෙන්න පුලුවන් ඕනම ජොකියෙක් දාල . මොකා ආවත් දුවන්නේ පරණ ගං කබරයෝ දෙන්නගෙන් එක්කෙනෙක් තමා. එයාල යාලුවො නිසා මුකුත් වෙනසක් වෙන්නේ නැ. පොඩි බ්‍රේක් එකක් ගන්නවා එක්කෙනෙක් එච්චරයි. උබලා මෙතන කුලල්කා ගන්නවා අනේ අපොයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිස්සුද බන් එයාල යාලුවො මල්ලි . උබලට ඒවා තෙරෙන්නේ නැ .

    අනේද කියන්නෙ,තමන් දරණ ජනාධිපතිකම් අගමැතිකම් ඇමතිකම් මන්ත්‍රීකම් නැතිකර ගන්නව විතරක් නෙමේ,ගෑනු දරුවො හිරේ උනත් යවා ගන්නව යාලුකම නිසා...උබට විතරයි තේරෙන්නෙ...:yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එකනේ මචන් කොන්ද පන තියන නායකයෙක් තොර ගන්නේ.... ගෝට මාස 3ක් ගේම ගහයි...එහෙම ගහන්න වෙනවා....මහ මැතිවරණය තියෙද්දී රනිල එහෙම නටන එකක් නෑ

    Konda pana thibbata wadak na ape nithiyen dan janadi pathi ge konda kadala thiyenne.
    Prime mister thamai dan okkoma karanne bn​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    Konda pana thibbata wadak na ape nithiyen dan janadi pathi ge konda kadala thiyenne.
    Prime mister thamai dan okkoma karanne bn​

    ඔය මොන බලේටත් වඩා ලොකුයි ජනතා බලය..ගම්සබාව පැරදිලා රනිල බල්ලවගේ ඇවිද ඇවිද උන්න හැටි අමතකද..එහෙම නෙමේ ජනාධිපති මැතිවරණෙන් පැරදුනාම දුවන්ඩ වෙන්නෙ දාල..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    ඒකතමයි... ඌ ආපු දා ඉඳලම වැඩ ගන්න ඕන. අපරාදෙ කාලය නාස්ති කරන්නෙ. මට හෙණ ප්‍රශ්නයක් බන් ජනාධිපතිවරණයෙන් පස්සෙ සිට මහ මැතිවරණය දක්වා මාස 4 ගෙවෙන විදිය... හරියටම

    මම නම් කැමතියි 19 ආයෙ අයින් කරනවනම් ..19 කියන්නෙ කිසිම තේරුමක් නැති වැඩක්..බලේ තියෙන්ඩ ඔනෙ එක මනුස්සයෙක් ගාව එතකොට සාර්තකයි,ඒ වගේම බලය දරන්නා මහජන චන්දයෙන් පත් කරන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ..අගමැති පත් වෙන්නෙ මන්ත්‍රීවරුන්ගෙ තේරීමක් විදිහට ඒක එච්චර ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රියාවක් නෙමේ...සරලව කියුවොත් අගමැති තෝරාගැනීමේ බලේ, හැම බල්ලටම ගියාම, බලු රැල කාකොටා ගන්ඩ පටන් ගත්තම රටම ඉවරයි..සිරා රනිල් බලු පොරේ තමයි හොදම උදාහරණය..

    පොහොට්ටුව ඇතුලෙ සාගච්චා යනව අපි බලමු...:yes::yes:

    රනිලව තියාගෙන ආණ්ඩු කරනවා කියන කතාව නම් කරන්න බෑ...2/3 සෙට් කරගෙන අගමැති කෙනෙක් පත්කරගන්න වෙනවා.. ..ඒ ගමන් ම 19ත් අයින් කරන්න ඕනේ...පොනිල ට විධායක powers එනවා කියන්නේ අවදානම්....පාර්ලිමේන්තුවම පිස්සු කෙලින නිසා මහජන චන්දෙන් පත්වෙන ජනාධිපති අතේ තමා විධායක බලය තියෙන්න ඕනේ...

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    19 පස්සෙ ජනාධිපතිය අමාත්‍යංශ තියාගන්න බැ , තරු කැපුව 2015 රනිල්. විධායක අගමැතිකමට රනිල් මහින්ද ගොඩක් දුර ඉදලා ප්ලැනක් ගහල තිබ්බේ . දෙන්නටම ජනපති වෙන්න බැ ඒත් දෙන්නටම අගමැති වෙන්න පුලුවන් ඕනම ජොකියෙක් දාල . මොකා ආවත් දුවන්නේ පරණ ගං කබරයෝ දෙන්නගෙන් එක්කෙනෙක් තමා. එයාල යාලුවො නිසා මුකුත් වෙනසක් වෙන්නේ නැ. පොඩි බ්‍රේක් එකක් ගන්නවා එක්කෙනෙක් එච්චරයි. උබලා මෙතන කුලල්කා ගන්නවා අනේ අපොයි

    19 සංශෝධනේමනේද තියෙන්නේ 2 පාරට වඩා ජනාධිපති වෙන්න බෑ කියලා? එතකොට 19 අයින් කරාම මහින්දට ආයි ජනාධිපති ඉල්ලන්න පුළුවන් නේ යකෝ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    රනිලව තියාගෙන ආණ්ඩු කරනවා කියන කතාව නම් කරන්න බෑ...2/3 සෙට් කරගෙන අගමැති කෙනෙක් පත්කරගන්න වෙනවා.. ..ඒ ගමන් ම 19ත් අයින් කරන්න ඕනේ...පොනිල ට විධායක powers එනවා කියන්නේ අවදානම්....පාර්ලිමේන්තුවම පිස්සු කෙලින නිසා මහජන චන්දෙන් පත්වෙන ජනාධිපති අතේ තමා විධායක බලය තියෙන්න ඕනේ...

    අගමැති වෙන්ඩ ඔනෙ 113ක් , 19 අයින් කරන්ඩ 2/3ක් ඔනෙ..19 අයින් කරන එක රටක් විදිහට අත්යවාශ්ය ක්‍රියාවක්..විධායක බලේ දරන්නා අනිවාර්යෙන් ජනතා චන්දෙන් පත් වෙන්ඩ ඔනෙ.. :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අගමැති වෙන්ඩ ඔනෙ 113ක් , 19 අයින් කරන්ඩ 2/3ක් ඔනෙ..19 අයින් කරන එක රටක් විදිහට අත්යවාශ්ය ක්‍රියාවක්..විධායක බලේ දරන්නා අනිවාර්යෙන් ජනතා චන්දෙන් පත් වෙන්ඩ ඔනෙ.. :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ඕක තීරනය වෙන්නෙ,ගෝඨා ජනාධිපති උනාට පස්සෙ ,රනිල ඉල්ලා අස් උනොත් හෝ නොවුනොත් කියන සාධකය උඩ...

    ඉල්ලා අස් නොවුනොත්, ඔහෙ ඉදී, ඒත් .....මහ දෙයක් වෙන්නෙ නැ,චන්දෙත් පැරදිලා බලෙන් ඉන්නව කියන දේ එක්ක තේරුමක් නැතිවෙනව..

    ඉල්ලා අස් උනොත්, බාරකාර ආණ්ඩුවකට මහින්ද අගමැති වෙයි, බාරකාර ආණ්ඩුවක් විදිහට චන්දය දක්වා ඇදගෙන යාමක් වෙන්නෙ...

    ලොක්කා අස්වෙන්නෙ නෑ බන් ඇදල දැම්මත්, මාර බල තන්හාවක් තියෙන්නෙ.. මහින්දනම පරාදවෙන බව දැනුන ගමන්ම ගෙදර ගියාට මේ යෝදයා එහෙම යන්නෙ නෑ.. ngo පප්පල වටකරගෙන, තානාපතිවරු වටකරගෙන නිදි මරාගෙන බයිලා කියෝගෙන වත්ත වටේ, කාපට් වල චූ කොරෝගෙන දඟලයි.

    බාරකාර ආණ්ඩුවක් රන් උනොත් අවුලක් නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ලොක්කා අස්වෙන්නෙ නෑ බන් ඇදල දැම්මත්, මාර බල තන්හාවක් තියෙන්නෙ.. මහින්දනම පරාදවෙන බව දැනුන ගමන්ම ගෙදර ගියාට මේ යෝදයා එහෙම යන්නෙ නෑ.. ngo පප්පල වටකරගෙන, තානාපතිවරු වටකරගෙන නිදි මරාගෙන බයිලා කියෝගෙන වත්ත වටේ, කාපට් වල චූ කොරෝගෙන දඟලයි.

    බාරකාර ආණ්ඩුවක් රන් උනොත් අවුලක් නෑ...

    මාත් හිතන්නෙ නම් නැ යයි කියල..මිනිහ ගියොත් යන්නෙ පක්ශ නායකකම රැක ගන්ඩ ඔනෙ නිසා..

    සජිය පැරදුනාම ඔක්කොම සජියට ඇගට දාල, ආණ්ඩුවත් මූ හින්ද අපිට නැති උනා කියල ,ඔක්කොම අකුලගෙන මාරු වෙලා, පක්ශ නායකකම රැගෙන සජියව නැතිකරයි සමහර විට..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔය මොන බලේටත් වඩා ලොකුයි ජනතා බලය..ගම්සබාව පැරදිලා රනිල බල්ලවගේ ඇවිද ඇවිද උන්න හැටි අමතකද..එහෙම නෙමේ ජනාධිපති මැතිවරණෙන් පැරදුනාම දුවන්ඩ වෙන්නෙ දාල..

    Hahaha.... Ranil lokka as wevi. :lol::lol:
    Balagena hitapan puthe. Okaa maha kaadara suththra punchek kiyala ubata amathaka unada?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ඔය මොන බලේටත් වඩා ලොකුයි ජනතා බලය..ගම්සබාව පැරදිලා රනිල බල්ලවගේ ඇවිද ඇවිද උන්න හැටි අමතකද..එහෙම නෙමේ ජනාධිපති මැතිවරණෙන් පැරදුනාම දුවන්ඩ වෙන්නෙ දාල..

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මාත් හිතන්නෙ නම් නැ යයි කියල..මිනිහ ගියොත් යන්නෙ පක්ශ නායකකම රැක ගන්ඩ ඔනෙ නිසා..

    සජිය පැරදුනාම ඔක්කොම සජියට ඇගට දාල, ආණ්ඩුවත් මූ හින්ද අපිට නැති උනා කියල ,ඔක්කොම අකුලගෙන මාරු වෙලා, පක්ශ නායකකම රැගෙන සජියව නැතිකරයි සමහර විට..
    උඹට අපිට රනියව ගෙදර යවන්න ඕන උනාට මහින්දලට එහෙම නෑ බං. මොකද මහින්දට ජනතා ආකර්ෂණයක් ඇවිත් ලොකු බලයක් එන්නේ රනිල් වගේ දුර්වල නායකයෙක් ඉන්නකන් විතරයි. රනිල් කියන්නේ 2010 ඉදන්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවුනු පුද්ගලයෙක්. ඒ නිසා රාජපක්ෂලා ඒ වගේ ඉල්ලමක් නැති කරගනියි කියලා හිතන්න බැහැ. දේශපාලිනකව රනිල් රැදිලා ඉන්න එක වාසියි. ඒකනේ බං අර එක පාරක් සිරිකොතේ රනිල්ට විරැද්ධව සජිත්ගේ සෙට් එකේ උද්ගෝෂණයක් යද්දි ඉස්සරහා පාර වහලා තාර දාලා රනිලව බේරලා දුන්නේ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ehema ekak naha ponnayo.meelagata enne namika president. ekata eva karanna baha:D
    2015 ahosi une naha.ahoesi kara.parliament ekata president sambandayak naha. 2005 mahinda cabinet eka ehemama tibba.podi venas kam kare.

    pala ponnayo yanna.. thoo hithan inne paradilath thoge hamuwa agamathi kame thiyann innada. namika president nemie pako 19n powers adu wunata thama thiyenne executive presidency eka ee kiyanne vidayaka janadipathi.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මම නම් කැමතියි 19 ආයෙ අයින් කරනවනම් ..19 කියන්නෙ කිසිම තේරුමක් නැති වැඩක්..බලේ තියෙන්ඩ ඔනෙ එක මනුස්සයෙක් ගාව එතකොට සාර්තකයි,ඒ වගේම බලය දරන්නා මහජන චන්දයෙන් පත් කරන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ..අගමැති පත් වෙන්නෙ මන්ත්‍රීවරුන්ගෙ තේරීමක් විදිහට ඒක එච්චර ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රියාවක් නෙමේ...සරලව කියුවොත් අගමැති තෝරාගැනීමේ බලේ, හැම බල්ලටම ගියාම, බලු රැල කාකොටා ගන්ඩ පටන් ගත්තම රටම ඉවරයි..සිරා රනිල් බලු පොරේ තමයි හොදම උදාහරණය..

    පොහොට්ටුව ඇතුලෙ සාගච්චා යනව අපි බලමු...:yes::yes:

    Dep president demmanam moko Prime minister post eka ain karala :yes:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    පොනිල් ලොක්කා ගෙදර යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් අවම 100,000ක් වගේ කරලා දැම්මොත් එහෙම මොකද වෙන්නේ ?:lol: ඊලග පාර එන ආණ්ඩුවට කෙල විලාම යන්න..???
     
    Anti BBS