දේශපාලන වහල්භාවය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,922
    113

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    258
    201
    43
    1000015668.jpg
     
    • Haha
    Reactions: Cypress and shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රනිල් මහත්තය රටේ බලය අල්ලනව දැකල මැරෙන්න පින තිබ්බ මනුස්සයෙක්. නිවන් සුව ලැබේවා.
     

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    258
    201
    43
    Mama dan methana lapaya gena kiwwada ban, mama kiyanna minissu kisima pakshayak badagena inna oni ne kiyala. Awasthawe hatiyata chandaya denna thiyenne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    නොදකින් මීගස්පිටියෙ ගූ තොම්මයා 🤮🤮😹😹

    ජීවිතේටම පක්ෂෙකට පුක දුන්නා විතරයි සැපක් විඳලත් නෑ, අඩුගානෙ රටට දියුණුවක් වෙනව දැකලත් නෑ. මැරෙනකන් වේස හොරුන්ට සැප දෙන්න කඹුරලා, ඉතිහාසයෙ පළමු වරට බංකොළොත් ලංකාවෙ ජනාධිපති විදියට අවුරුදු 50ක් ෆේල් වෙච්ච පොන්නප්පුවෙක් ගූඇන්පී ලබ්බෙන් පත් වෙනව බලලා ආඩම්බරෙන් මැරිල යන්නැති 😹😹

    ඔය වගේ මහපොළවට වැඩක් නැති වේසාවො තව තවත් දහස් ගණනින් වලපල්ලට යැවේවා 🙏🙏🤣
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    J1bX36l.png

    පක්ෂෙ වෙනුවෙන් මලගෙදරට කවුරුහරි සහභාගී වුනාද දන්නෙ නෑ...
    ලොක්කා බුලත් විටක්වත් කන්නෙ නැතිලු කට රතු වෙන නිසා , කක්කා දාන්නෙත් නැතිලු කහපාට නිසා.
     
    • Haha
    Reactions: Cypress and shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    නාකි උත්තා කොල පාට කියලා බත් වෙනුවට තණකොල කන්න ඇත්තේ :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: shenat

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නොදකින් මීගස්පිටියෙ ගූ තොම්මයා 🤮🤮😹😹

    ජීවිතේටම පක්ෂෙකට පුක දුන්නා විතරයි සැපක් විඳලත් නෑ, අඩුගානෙ රටට දියුණුවක් වෙනව දැකලත් නෑ. මැරෙනකන් වේස හොරුන්ට සැප දෙන්න කඹුරලා, ඉතිහාසයෙ පළමු වරට බංකොළොත් ලංකාවෙ ජනාධිපති විදියට අවුරුදු 50ක් ෆේල් වෙච්ච පොන්නප්පුවෙක් ගූඇන්පී ලබ්බෙන් පත් වෙනව බලලා ආඩම්බරෙන් මැරිල යන්නැති 😹😹

    ඔය වගේ මහපොළවට වැඩක් නැති වේසාවො තව තවත් දහස් ගණනින් වලපල්ලට යැවේවා 🙏🙏🤣

    Meca attac


    මම දවසක් මරදානෙ නොරිස් කැනල් හරියෙ යනකොට, යු එන් පී මීටිමක් ඉවර වෙලා. ස්ටෙජ් එක ගලොන ගමන්

    කැහැටු එකෙක් කනුවක් බදාගෙන කෑ ගහනවා.
    කුනු වෙන්න බීලා, වැරහැලි ඇදගෙන.
    ජීවිතෙට සැපක් නන් විදපු එකෙක් නෙවෙ, අව්වට පිච්චිච්ච ඩයල් එකක්.

    '"අපෙ පාට"
    "කොල පාට"
    "අපි ණයත් නෑ"
    "අපි බයත් නෑ"

    මම ටිකක් වෙලා බලන් ඉදල ආව.
    රැස්වීමට ආපු එවුන් v8 වල යන්න ඇති, මම මලකඩ කෝච්චියෙ නැගල ගෙදර ආව.

    S8 powerset, KV line eke
     
    • Haha
    Reactions: Cypress and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,297
    100,106
    113
    ඔය වගේ පක්ෂේ වෙනුවෙන් මැරුණ අය ගොඩක් ඉන්න පක්ෂයක් තියෙනවා. ඒ සෙට් ඒක බලද්දි මුං මේ ඇදුම විතරක් ඇදගෙන ඉන්න ඒක හෙන ළාමක සීන්.
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads