දේශපාලන වහල්ලු ඉන්නකං මේ රටට අනාගතයක් නෑ

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    දේශපාලන වහල්ලු ඉන්නකං මේ රටට අනාගතයක් නෑ

    මේව දාන්ඩ කැමති නෑ බන්. ඒත් නොදා බෑ.
    රාජපක්ෂල වේවා පොනිල් වේවා ලප කුමාරලගෙ කට්ටිය වේවා, ඒ අය ඒ අයට ඕන වැඩේ කරපු දෙන්. අපි තනි තනිව, අපෙන් (තනි පුද්ගලයෙකු වශ්යෙන්, පවුලක් වශයෙන්) රටට කෙරෙන්ඩ ඕන යුතුකම ඉටු කරමුද?
    මම මෙහෙම කිව්ව කියල උඹල පාරට බැහැල ආණ්ඩුවට විරුද්දව උද්ගෝෂන කරන්ඩ යන්නෙ නැනෙ.
    මහින්ද වේවා ගෝඨාබය වේවාේ ඒ අය ආව හිටිය ඉවරයි. ආයෙ ඇයි එයාල? ආයෙත් ඒ අයම් ඕනද? නෑ.
    හුටං ආව පොනිල් ආව රට කෑව ආයෙත් ඒ අයම් ඕනද?
    ජෙප්පො කවදාවත් එන එකක් නෑ උන් අසූ ගණන් වල කරපු ඒව මිනිස්සුන්ට මතක තියනකං.
    කෙටියෙන් කිව්වොත්, රට අපි නොදැනුවත්වම පොඩ්ඩ පොඩ්ඩ ඉහලට යනව. අපි තනි තනිව රටට කෙරෙන්ඩ ඕන යුතුකම ඉටු කරමුද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඕකුං කරපු දේවල් වලට පඩි, කොමිස් ලැබුණා පොන්න ශිංහල වහල්ලු තවත් දෙන්න යනව





    එක පකෙක් වත් ගණන් ගන්නේ නෑ