දේශපාලන වහලුන්

කිරියේ ඉන්න දේශපාලන වහලුන්

  • ignore කරමු

    Votes: 20 74.1%
  • උන්ගේ ත්‍රෙඩ් වලට reply නොකරමු

    Votes: 16 59.3%

  • Total voters
    27

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    යම් පුද්ගලයෙක්, දේශපාලන වහලෙක් ලෙස හැදින්වීමට යොදාගන්න නිර්නායක කවරේද?
    Erozan නිර්නායකයට හොදයිද? 🤔
     
    • Haha
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    යම් පුද්ගලයෙක්, දේශපාලන වහලෙක් ලෙස හැදින්වීමට යොදාගන්න නිර්නායක කවරේද?
    අපි හදමු එකක්..

    එ(අ) වගන්තිය-
    යම් සාමාජිකයෙක් පලකරනු ලබන පෝස්ට් 10කින් 8ක් සෘජුව හෝ වක්‍රාකාරව, අප රටේ පවතින වත්මන් දේශපාලන තත්වයට සම්බන්ධ වේද,

    එ(ආ) වගන්තිය-
    එසේම එම පෝස්ට් 8ම එකම දේශපාලන පක්ශයක් වෙනුවෙන් හෝ එකම දේශපාලන පක්ශයකට විරුද්ධව පලවන්නේද.

    ඉහත "එ" යටතේ "අ" , "ආ" වගන්ති දෙකෙහිම අඩංගු කරුණු යම් සාමාජිකයෙනු විසින් සපුරාලනු ලබන්නේනම්,
    එම සාමාජිකයා දේශපාලන වහලෙකු ලෙසින් හඳුන්වනු ලැබේ.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781

    maru
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Slave Baiya.jpg
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපි හදමු එකක්..

    එ(අ) වගන්තිය-
    යම් සාමාජිකයෙක් පලකරනු ලබන පෝස්ට් 10කින් 8ක් සෘජුව හෝ වක්‍රාකාරව, අප රටේ පවතින වත්මන් දේශපාලන තත්වයට සම්බන්ධ වේද,

    එ(ආ) වගන්තිය-
    එසේම එම පෝස්ට් 8ම එකම දේශපාලන පක්ශයක් වෙනුවෙන් හෝ එකම දේශපාලන පක්ශයකට විරුද්ධව පලවන්නේද.

    ඉහත "එ" යටතේ "අ" , "ආ" වගන්ති දෙකෙහිම අඩංගු කරුණු යම් සාමාජිකයෙනු විසින් සපුරාලනු ලබන්නේනම්,
    එම සාමාජිකයා දේශපාලන වහලෙකු ලෙසින් හඳුන්වනු ලැබේ.
    මේක හොඳයි!
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    අපි හදමු එකක්..

    එ(අ) වගන්තිය-
    යම් සාමාජිකයෙක් පලකරනු ලබන පෝස්ට් 10කින් 8ක් සෘජුව හෝ වක්‍රාකාරව, අප රටේ පවතින වත්මන් දේශපාලන තත්වයට සම්බන්ධ වේද,

    එ(ආ) වගන්තිය-
    එසේම එම පෝස්ට් 8ම එකම දේශපාලන පක්ශයක් වෙනුවෙන් හෝ එකම දේශපාලන පක්ශයකට විරුද්ධව පලවන්නේද.

    ඉහත "එ" යටතේ "අ" , "ආ" වගන්ති දෙකෙහිම අඩංගු කරුණු යම් සාමාජිකයෙනු විසින් සපුරාලනු ලබන්නේනම්,
    එම සාමාජිකයා දේශපාලන වහලෙකු ලෙසින් හඳුන්වනු ලැබේ.
    hammo sira :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි හදමු එකක්..

    එ(අ) වගන්තිය-
    යම් සාමාජිකයෙක් පලකරනු ලබන පෝස්ට් 10කින් 8ක් සෘජුව හෝ වක්‍රාකාරව, අප රටේ පවතින වත්මන් දේශපාලන තත්වයට සම්බන්ධ වේද,

    එ(ආ) වගන්තිය-
    එසේම එම පෝස්ට් 8ම එකම දේශපාලන පක්ශයක් වෙනුවෙන් හෝ එකම දේශපාලන පක්ශයකට විරුද්ධව පලවන්නේද.

    ඉහත "එ" යටතේ "අ" , "ආ" වගන්ති දෙකෙහිම අඩංගු කරුණු යම් සාමාජිකයෙනු විසින් සපුරාලනු ලබන්නේනම්,
    එම සාමාජිකයා දේශපාලන වහලෙකු ලෙසින් හඳුන්වනු ලැබේ.

    උක්ත කරුන හා සබැදේ.

    මහත්මයානෙනි.

    ඔබ විසින් සම්පාදනය කර ඇති නිර්නායක, ඉදිරියේදී හදුන්වා දීමට නියමිත
    චී ලන්කා සමජවාදී එලකිරියෙ නව වයවස්තාවට ඇතුලත් කර ඇති බව ඉතාම සතුටින් දන්වා සිටිමු.

    ස්තුතියි.
     
    • Love
    Reactions: PHBhagya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,062
    113
    මගෙ නම් අදහස පොලිටිකල් වාද වලට යම් පාලනයක් ඇතුව වැඩ පාඩු කර නොගෙන හැමෝම පැටලෙන්න ඕන බවයි.

    අපෝ දේශපාලනෙ අපිට වැඩක් නෑ කියන එක කෙනෙක්ගෙ අයිතියක් ඒත් මේ කාරනා ගැන පැෂනේට් ඔපීනියන් තිබීම එහම සුලුවට තකන්න බෑ.ඒ අතින් බැලුවම හාඩ්කෝ බයියෙක් පවා කිසිම කියවීමක් නැති ඇපතෙටික් මනුස්සයෙක්ට වඩා හොඳක් තියෙනව.
     
    • Like
    Reactions: Solo Rider