by doing that they some how get their marketing doneOr, you have a third option to make fun of them retards ¯\_(ツ)_/¯
Erozan නිර්නායකයට හොදයිද?යම් පුද්ගලයෙක්, දේශපාලන වහලෙක් ලෙස හැදින්වීමට යොදාගන්න නිර්නායක කවරේද?
අපි හදමු එකක්..යම් පුද්ගලයෙක්, දේශපාලන වහලෙක් ලෙස හැදින්වීමට යොදාගන්න නිර්නායක කවරේද?
maruඅපි හදමු එකක්..
එ(අ) වගන්තිය-
යම් සාමාජිකයෙක් පලකරනු ලබන පෝස්ට් 10කින් 8ක් සෘජුව හෝ වක්රාකාරව, අප රටේ පවතින වත්මන් දේශපාලන තත්වයට සම්බන්ධ වේද,
එ(ආ) වගන්තිය-
එසේම එම පෝස්ට් 8ම එකම දේශපාලන පක්ශයක් වෙනුවෙන් හෝ එකම දේශපාලන පක්ශයකට විරුද්ධව පලවන්නේද.
ඉහත "එ" යටතේ "අ" , "ආ" වගන්ති දෙකෙහිම අඩංගු කරුණු යම් සාමාජිකයෙනු විසින් සපුරාලනු ලබන්නේනම්,
එම සාමාජිකයා දේශපාලන වහලෙකු ලෙසින් හඳුන්වනු ලැබේ.
මේක හොඳයි!අපි හදමු එකක්..

hammo siraඅපි හදමු එකක්..

අපි හදමු එකක්..