දේශපාලුවගේ_පුතා තිරුවානා නිධියත් ගිල&

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දේශපාලුවගේ_පුතා තිරුවානා නිධියත් ගිල&

    දේශපාලුවෙකුගේ පුතා තිරුවානා නිධියත් ගිලී



    192.jpg



    වැල්ලවාය ඇල්ල මාර්ගයේ කොටිකම්බොක්ක සුදු තිරුවානා නිධිය සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට ප්‍රථම තිදෙනකු සදහා ශිල්පීය කැණිම් බලපත්‍ර නිකුත් කිරිම විනිවිද පෙනෙනා ලෙස සිදු නොවෙතියි පරිසර සංවිධාන පෙන්වා දෙති.

    පරිගණක චිප් ඇතුළත පරිගණක උපාංග හා ටයිල් නිෂ්පාදනයට මෙම සුදු තිරුවානා ඛණිජය යොදා ගනී.

    ප්‍රබල දේශපාලනඥයකුගේ පුතකු හා බිරියක මේ සිද්ධිය පිටුපස සිටිතියි කියති.






    194.jpg


    195.jpg


    193.jpg
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    unta giya rata.me rate dewal okkotama ayithi.me rata unge ammage appage boodalayak neme ne.apith yamu goni tikak aragena oya gal tikak ussan enna..unta puluwannam apita bari moko.