දේශබන්දු අසරණ කළ දෙපල

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    GmZovCWaQAAU2gc
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    දැන් දේසබන්දුට මරණ දඩුවම දුන්නද බන් ..

    උබලගේ ආණ්ඩුවට අඩුම අර සේව්වන්දිව වත් අල්ලගන්න පුළුවන් වුනාද ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    චන්දේ ඉවරවෙනකන්වත් අැතුලේ තියාගනීද දන්නෑ.😆
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    දැන් දේසබන්දුට මරණ දඩුවම දුන්නද බන් ..

    උබලගේ ආණ්ඩුවට අඩුම අර සේව්වන්දිව වත් අල්ලගන්න පුළුවන් වුනාද ?
    දඩුවම් දෙන්නෙ ආන්ඩුවෙන් කියල හිතාගන ඉන්නෙ මේ වගේ ලදරුවන්ව මොන්ටිසෝරි යවන්න ඕන.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    දඩුවම් දෙන්නෙ ආන්ඩුවෙන් කියල හිතාගන ඉන්නෙ මේ වගේ ලදරුවන්ව මොන්ටිසෝරි යවන්න ඕන.
    අල්ලන්නේ ආණ්ඩුවෙන් නම්
    අල්ලන්න කලින් ආණ්ඩුව දන්නවනම්
    දෙන දඬුවමත් ආණ්ඩුව දන්නවා

    අද කාලේ ආණ්ඩුව කියල එකකුයි උසාවිය කියල තව එකකුයි නැහැ බන්
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    News wala kiuwa kisima depalak na kiyla namata. Komada asarana wenne

    දෙස බන්දු ගේ මොන දේපළ ගැනද අදහස් කරේ කියලා තමා මට ප්‍රශ්නේ

    Screenshot-20250320-062019-You-Tube.jpg

    It seems that the information provided is selectively heard, focusing only on what aligns with personal interests.
    There appears to be an intentional effort to mislead, which is quite concerning.
    It would be beneficial to approach the situation with more patience and understanding, rather than resorting to unnecessary complaints.

    හෙළයෙක්
    SIC topkollek

    YOU GUYS ARE JUST PATHETIC 🥱
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    View attachment 248254

    It seems that the information provided is selectively heard, focusing only on what aligns with personal interests.
    There appears to be an intentional effort to mislead, which is quite concerning.
    It would be beneficial to approach the situation with more patience and understanding, rather than resorting to unnecessary complaints.

    හෙළයෙක්
    SIC topkollek

    YOU GUYS ARE JUST PATHETIC 🥱
    In the end they will not able to prove anything, let's wait and see
     
    • Haha
    Reactions: nppcheguevara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192

    නිල නොවන මට්ටමින් 🤌
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    In the end they will not able to prove anything, let's wait and see
    I'm asking the same JUST WAIT AND SEE
    No need fake allegations or misleading reporting
    නිල නොවන මට්ටමින් 🤌
    නිල නොවන මට්ටමින් / නිල මට්ටමින්
    I'm asking the same JUST WAIT AND SEE
    No need fake allegations or misleading reporting 🤌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    I'm asking the same JUST WAIT AND SEE
    No need fake allegations or misleading reporting

    නිල නොවන මට්ටමින් / නිල මට්ටමින්
    I'm asking the same JUST WAIT AND SEE
    No need fake allegations or misleading reporting 🤌
    මොකද්ද ඕකේ මිස්ලිඩින් ප්‍රශ්නයක් නේ ඇහුවේ. මොකද්ද මුගේ රාජසන්තක කරන දේපළ කියලා. උබ දන්නවා නං කියන්න නැත්තං අත ඇරලා දාන්න
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මොකද්ද මුගේ රාජසන්තක කරන දේපළ කියලා. උබ දන්නවා නං කියන්න නැත්තං අත ඇරලා දාන්න
    Can I ask the same from you?

    මොකද්ද මුගේ රාජසන්තක noකරන දේපළ කියලා ????
    උබ දන්නවා නං කියන්න නැත්තං අත ඇරලා දාන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    Can I ask the same from you?

    මොකද්ද මුගේ රාජසන්තක noකරන දේපළ කියලා ????
    උබ දන්නවා නං කියන්න නැත්තං අත ඇරලා දාන්න
    අසනිපයක්ද මචං.
    මට කල්පනා කරන්න ප්‍රශ්නයක් තියෙනවා කිව්වම මැද්දට පැනලා හැල්ලක් කියලා ආයේ මගෙන්ම ඒ ප්‍රශ්නෙ අහන්නේ . 🤌🤌
     
    • Dislike
    Reactions: WAPU

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    දඩුවම් දෙන්නෙ ආන්ඩුවෙන් කියල හිතාගන ඉන්නෙ මේ වගේ ලදරුවන්ව මොන්ටිසෝරි යවන්න ඕන.

    දඩුවම් දෙන්නේ අධිකරණ පද්දතියෙන් එත් ෂෝ එක දෙන්නේ උබලගේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකෂකනේ ,අඩෝ අඩුම සතියක් රිමාන්ඩ් දල තියපන් බලන්න ඕකව .

    කලින් මහින්දව ගෙදරින් එලොව්වා ,
    රනිලව බටලන්දට එල්ලුම් ගහට යැව්වා ,
    දැන් දෙසබන්දුව දවසකට රිමාන්ඩ් කරා

    මොනවාද බන් සද්දෙට පඩයක් ඇරියා වගේ නේ