උඹ ඔය කියන විදියට කරන්න බෑ, ජනාධිපතිගෙ බලේ අඩුකරන්න අපිත් එකඟයි, ඒත් අධිකරනෙට යටත් කරන්න හොඳ නෑ, අධිකරනෙ කියන්නෙ වෙනම ආයතනයක්, කොහොමවුනත් ජනාධිපති කියන කෙනා ගරු කටයුතු විදියට රට නියෝජනය කරන කෙනෙක් වුනාම ඇති, එතනින් එහාට රට පාලනය වෙන්න ඕන ව්‍යවස්ථාදායකය හරහා