දේශය-ජනතාව මගේ වගකීමයි - ජනාධිපතිතුමා

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
දේශය-ජනතාව මගේ වගකීමයි - ජනාධිපතිතුමා

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා එක්සත් ජාතීන්ගේ 65වැනි මහ සමුළුව අමතයි
දේශය-ජනතාව මගේ වගකීමයි

* ත්‍රස්ත කොන්දේසි පිළිගන්න කී අයට ජනපතිගෙන් පිළිතුරක්

* කිසිම රටක් මුහුණ නොපෑ ත්‍රස්තවාදය අප ජය ගත්තා

* ත්‍රස්තවාදයට යළි හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ

* සියලු ජාතීන්ට තිර සාර සාමය හා සමෟද්ධිය ලබා දෙනවා

* සාමය හා රටේ ප්‍රගතිය ඇති කිරීම අරමුණයි

UN14.jpg

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 65 වැනි සැසිය අමතමින් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, තමන් හමුවේ ඇති කාර්යභාරය හා වගකීම රටවල් 192ක රාජ්‍ය නායකයන් හමුවේ විස්තර කළේය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (23) රාත්‍රී 9.00ට පමණ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙය තම දේශයේ වැදගත් සන්ධිස්ථානයක් බව ප්‍රකාශ කළේය. “අද ඔබ අමතන මම තව දෙමසකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් දෙවැනි ධූර කාලය සඳහා දිව්රුම් දෙන්නෙමි – යි ජනපති කළ ප්‍රකාශය රාජ්‍ය නායකයන්ගේ දැඩි උද්‍යෝගයට හේතු විය.

ජනාධිපතිතුමා එහිදී මෙසේ කියා සිටියේය.

“ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදීන්ගේ කොන්දේසි පිළිගත යුතු යැයි කී අයට මම මෙසේ කියමි. “මට මුළුමහත් දේශයක් කෙරෙහි වගකීමක් තිබේ. ස්ත්‍රී - පුරුෂ සහ ළමා වශයෙන් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත කෙරෙහිද මට වගකීමක් තිබේ. දේශයේ සාමය හා ප්‍රගතිය කෙරෙහිත් සියලු දෙනාට සාමකාමී ජීවිතයක් ගතකිරීම සඳහා ඇති අයිතිය කෙරෙහිත් මට වගකීමත් තිබෙන්නේ යැයි ජනාධිපතිතුමා පැවැසීය.
 
  • Like
Reactions: rehan1986

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව