දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මතයි

monson

Well-known member
  • May 7, 2007
    25,685
    28,736
    113
    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ යෝජනාව අද(01) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 60 කින් සම්මත වුණා.

    යෝජනාවට පක්ෂව ඡන්ද 122 කුත්, විපක්ෂව ඡන්ද 62 කුත් ලැබුණා.

    මෙම යෝජනාව සම්මත වීමත් සමඟ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය සියලුම තීන්දු තීරණ ගැනීමේ බලය හිමිවනවා.

    මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය වීමෙන් වැළකී සිටි අතර, අද පස්වරුවේ එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය වැඩසටහනේ යම් යම් සාධනීය අංග ඇතත්, ඇතැම් කරුණු තවදුරටත් සලකා බැලිය යුතු බැවින් ශ්‍රීලනිපය මෙහිදී මධ්‍යස්ථ ස්ථාවරයක් ගනු ලබන බවයි.

    එමෙන්ම පසුගිය දා පැවති මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමේ ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට විරුද්ධව තම මනාපය ලබා දුන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මෙම යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ලබා දීමත් විශේෂත්වයක්.

    "ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව“ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

    පිටු 33 කින් සමන්විත එම යෝජනාවේ දැක්වෙන්නේ, රාජ්‍ය ණයවලින් සැලකිය යුතු කොටසක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ දේශීය මුදලින් පවතින ණය, මුළු රාජ්‍ය ණය ප්‍රමාණයෙන් සියයට 42 ක් වන අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් බවයි.

    රජයේ දේශීය ණයවලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් වාණිජ බැංකු නොවන අංශය විසින් දරන බවත් එහි සඳහන්.

    ඒ අනුව, මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් තොගය ණය ප්‍රශස්තකරණය සඳහා සලකා බලන බව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාවේ දැක්වෙනවා.

    දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරන යෝජනාවේ දැක්වෙන්නේ, මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සහ රජයට ලබා දී ඇති අත්තිකාරම් භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කෙරෙන බවයි.

    විශ්‍රාමික අරමුදල් සතු භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවලට හුවමාරු කරනු ඇති බව ද එහි සඳහන් වනවා.

    ඒ අනුව විශ්‍රාමික අරමුදල් සඳහා මෙම ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට දායකත්වය දැක්වීමට දිරිගන්වන අතර, එසේ සහභාගී නොවන විශ්‍රාමික අරමුදල් මත පනවන ආදායම් බදු ප්‍රමාණය ඉහළ නැංවෙනු ඇති බවත් යෝජනාවේ සඳහන්.

    - https://www.hirunews.lk/339693/දේශීය-ණය-ප්‍රතිව්‍යුහගත-කිරීමේ-යෝජනාව-සම්මතයි
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    'මෙම යෝජනාව සම්මත වීමත් සමඟ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය සියලුම තීන්දු තීරණ ගැනීමේ බලය හිමිවනවා.'

    අවරුදු 27 චන්දයක් දිනන්න බැරි උන පිම්පියෙක් ට බයියෝ කරපු දේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Pounce GIF
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මොනාද ඔය යෝජනා??
    Ranilta kemathi magulak karaganna awasara dena eka.

    මෙම යෝජනාව සම්මත වීමත් සමඟ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය සියලුම තීන්දු තීරණ ගැනීමේ බලය හිමිවනවා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ යෝජනාව අද(01) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 60 කින් සම්මත වුණා.

    යෝජනාවට පක්ෂව ඡන්ද 122 කුත්, විපක්ෂව ඡන්ද 62 කුත් ලැබුණා.

    මෙම යෝජනාව සම්මත වීමත් සමඟ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය සියලුම තීන්දු තීරණ ගැනීමේ බලය හිමිවනවා.

    මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය වීමෙන් වැළකී සිටි අතර, අද පස්වරුවේ එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය වැඩසටහනේ යම් යම් සාධනීය අංග ඇතත්, ඇතැම් කරුණු තවදුරටත් සලකා බැලිය යුතු බැවින් ශ්‍රීලනිපය මෙහිදී මධ්‍යස්ථ ස්ථාවරයක් ගනු ලබන බවයි.

    එමෙන්ම පසුගිය දා පැවති මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමේ ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට විරුද්ධව තම මනාපය ලබා දුන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මෙම යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ලබා දීමත් විශේෂත්වයක්.

    "ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව“ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

    පිටු 33 කින් සමන්විත එම යෝජනාවේ දැක්වෙන්නේ, රාජ්‍ය ණයවලින් සැලකිය යුතු කොටසක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ දේශීය මුදලින් පවතින ණය, මුළු රාජ්‍ය ණය ප්‍රමාණයෙන් සියයට 42 ක් වන අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් බවයි.

    රජයේ දේශීය ණයවලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් වාණිජ බැංකු නොවන අංශය විසින් දරන බවත් එහි සඳහන්.

    ඒ අනුව, මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් තොගය ණය ප්‍රශස්තකරණය සඳහා සලකා බලන බව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාවේ දැක්වෙනවා.

    දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරන යෝජනාවේ දැක්වෙන්නේ, මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සහ රජයට ලබා දී ඇති අත්තිකාරම් භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කෙරෙන බවයි.

    විශ්‍රාමික අරමුදල් සතු භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවලට හුවමාරු කරනු ඇති බව ද එහි සඳහන් වනවා.

    ඒ අනුව විශ්‍රාමික අරමුදල් සඳහා මෙම ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට දායකත්වය දැක්වීමට දිරිගන්වන අතර, එසේ සහභාගී නොවන විශ්‍රාමික අරමුදල් මත පනවන ආදායම් බදු ප්‍රමාණය ඉහළ නැංවෙනු ඇති බවත් යෝජනාවේ සඳහන්.

    - https://www.hirunews.lk/339693/දේශීය-ණය-ප්‍රතිව්‍යුහගත-කිරීමේ-යෝජනාව-සම්මතයි

    My3 viruddawa vote nokara shape eke lissala giye ehema karoth Millennium Park case eka aye up karala muwa baya karana nisa😁
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ape ithin cost eka wadi ekath ekka aniwa wahanna wenawaa issarahata. 2020 ta kalin indan ma plan thibaa godak company walata lanakwen Garment aiyin karaganna cost eka wadi nisaa

    Covid + gota ge wada nisa eka speed up una hondatama

    Overall lokema orders adu wegena yanawa USA recession case ekath ekka. Bangladesh walath same situation, ithin aduwatama apita denna ba Banga wagee, ithin thiyana orders tika hari okkoma yanawa cost eka adu place walata

    https://www.tbsnews.net/economy/rmg/rmg-orders-tumble-30-amid-record-global-inflation-459434

    Bangladesh's ready made garments industry is now bracing for another battle for survival as most factories are getting orders less than 30% of their capacity as record inflation rates across Europe and the US make consumers less willing to loosen their purse strings for new outfits and fashion accessories.

    Ithin ape factory wahanna wenawaa, nikan owa duwala athi wadak na bung
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    එතකොට දැන් මෙච්චර ද රටට යන්න පුළුවන් උපරිමය?

    මෙතනින් එහාට වෙන කරන්න ඉන්ඩස්ට්‍රී නැද්ද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    එතකොට දැන් මෙච්චර ද රටට යන්න පුළුවන් උපරිමය?

    මෙතනින් එහාට වෙන කරන්න ඉන්ඩස්ට්‍රී නැද්ද?
    Naa mita wadaa puluwan

    Tourism, IT, International education (Like Malaysia offering Australian Uni degrees), Agricultural exports

    Owa puluwan machan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,497
    100,662
    113
    එතකොට දැන් මෙච්චර ද රටට යන්න පුළුවන් උපරිමය?

    මෙතනින් එහාට වෙන කරන්න ඉන්ඩස්ට්‍රී නැද්ද?
    ගාමන්ට් නන් කරන උන්ට ඔයිට වඩා දෙයක් ඕනි නැතුව ඇති.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    These are specialized garment factories. they should have continuous orders irrespective of the cost of items, but with the low demand (due to the Ukraine war), that demand diminishes. Other garment factories should move into other industries, such as electronics assembly. but the initial cost is really high. hence, no investors dare to invest in such a venture. So the only salvation is through the service sector: education, tourism, health, and IT.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,199
    113
    මේ පාර තමුසෙල හොරු අල්ලන්නේ නැතෙයි?🤔