දේශීය දියර කිරි සහ යෝගට් වැට් බදු වලින් නිදහස් කෙරේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room









    4oZOUV6.png






    ZUEJg4b.png
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය නිවුස් එක ජනවාරි වලත් මම දැක්කනෙ. මුන් එකම නිවුස් එක ආයිත් ආයිත් ගස්සනවද නැත්නම් මට හීනෙන් අනාගතය පේනවද ?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Kattiya puluwanm dan deshiya ewage prices tika meke damu. Etakota apita balanna puluwan company keeyak adu karada kiyala
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් මේකෙන් දේශීය කිරි ගොවියට යහපතක් වෙන විදිහ කාට හරි පැහැදිලි කරන්න පුළුවන්ද?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    කොත්මලේ ෆ්‍රෙශ් මිල්ක් මිල 550. නන් ෆැට් මිල 570 යි. අබේවෙල ෆ්‍රෙශ් මිල්ක් මිල 550.