දේශීය දියර කිරි සහ යෝගට් වැට් බදු වලින් නිදහස් කෙරේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    දේශීය කිරිපිටි, බටර් වලට වෙනම ටැක්ස් ගහන්නේ කිරි දෙනුන්ගේ සුභාසදනයටද?
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කොත්මලේ ෆ්‍රෙශ් මිල්ක් මිල 550. නන් ෆැට් මිල 570 යි. අබේවෙල ෆ්‍රෙශ් මිල්ක් මිල 550.

    පච කියන්ඩ එපා යකෝ කොත්මලේ එක 500 යි කාගිල්ස් ඈප් එකෙන් ගත්තොත් 400 යි නන් ෆැට් මිල 520 යි. අබේවෙල ෆ්‍රෙශ් මිල්ක් මිල 500.

    බොරු නං කාගිල්ස් සයිට් එකේ බලපන්

    දේශීය කිරිපිටි, බටර් වලට වෙනම ටැක්ස් ගහන්නේ කිරි දෙනුන්ගේ සුභාසදනයටද?

    වඳ ලෝල්ලගේ ගොලයෙක්ගෙන් තමයි අහන්න වෙන්නේ. ඔකානේ ඕක ගෙනල්ල තියෙන්නේ නාකි මයිනත් නොදැක්ක වගේ හිටියා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    පච කියන්ඩ එපා යකෝ කොත්මලේ එක 500 යි කාගිල්ස් ඈප් එකෙන් ගත්තොත් 400 යි නන් ෆැට් මිල 520 යි. අබේවෙල ෆ්‍රෙශ් මිල්ක් මිල 500.

    බොරු නං කාගිල්ස් සයිට් එකේ බලපන්
    Exp.Date
    0.ஓ.சி. கா. தேதி
    B.No./.. தொகுதி இல.
    18/09/2025
    HA1
    17:51
    18/03/2025
    Rs570/=
    MFD.
    M.R.P.Rs.
    නි. දිනය உதேதி
    උ.සි.මි.රු.
    ஆ.கூ.சி.வி.ரூ.
    Kotmale
    Non Fat
    Fresh mil
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    කොත්මලේ ෆ්‍රෙශ් මිල්ක් මිල 550. නන් ෆැට් මිල 570 යි. අබේවෙල ෆ්‍රෙශ් මිල්ක් මිල 550.

    fresh milk දැන් 500යි
    හයිලන්ඩ් 200 ට තිබුන එළකිරි එක දැන් 170යි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල්ටත් ඔහොම කරන්න අදහසක් තිබ්බා. ඒක @monson ගෙ කනට කරලා කියලත් තියෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    liminige puke යෝගට් එක gahala lewa kanna thibbanam maru
    okunge fukawal wala gawila thiyen dan
    gonmanpilaya thawa hondata gala danawa lol
    1744914706055.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    මාස හයට ඔය මදෑ. පරණ නිව්ස්ම ආයේ ආයේ ගහනවා කියන්නේ සංවර්ධනෙ ලෙසටම යනවා වගේ
     
    • Love
    Reactions: Identity

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ


    දරුවෙක් ඉගෙන ගන්න බද්දක් ගෙවන්න ඕනද?
    දරුවෙක් ඉගෙන ගන්න බද්දක් ගෙවන්න ඕනද?
    දරුවෙක් ඉගෙන ගන්න බද්දක් ගෙවන්න ඕනද?
    දරුවෙක් ඉගෙන ගන්න බද්දක් ගෙවන්න ඕනද?
    දරුවෙක් ඉගෙන ගන්න බද්දක් ගෙවන්න ඕනද?


    Prayer GIF