දේශීය දියර කිරි සහ යෝගට් වැට් බදු වලින් නිදහස් කෙරේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Exp.Date
    0.ஓ.சி. கா. தேதி
    B.No./.. தொகுதி இல.
    18/09/2025
    HA1
    17:51
    18/03/2025
    Rs570/=
    MFD.
    M.R.P.Rs.
    නි. දිනය உதேதி
    උ.සි.මි.රු.
    ஆ.கூ.சி.வி.ரூ.
    Kotmale
    Non Fat
    Fresh mil

    ඔය දෙකයි පනහේ කඩවලින් බඩු ගන්නේ නැතුව කාගිල්ස් එකේ බලපන්. ඔන්න ගණන්

    P5pkQRM.png

    මාස හයට ඔය මදෑ. පරණ නිව්ස්ම ආයේ ආයේ ගහනවා කියන්නේ සංවර්ධනෙ ලෙසටම යනවා වගේ

    රැස්වීමේ කිව්වා ඉස්සරහට අඩු කරනවා කියල. ඔන්න official දේශීය ආදායම් එකෙන් දැනුම් දීලා තියෙනවා වැට් එක අයින් කලා කියල එච්චරයි.
    ------ Post added on Apr 18, 2025 at 11:05 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය දෙකයි පනහේ කඩවලින් බඩු ගන්නේ නැතුව කාගිල්ස් එකේ බලපන්. ඔන්න ගණන්

    P5pkQRM.png

    රැස්වීමේ කිව්වා ඉස්සරහට අඩු කරනවා කියල. ඔන්න official දේශීය ආදායම් එකෙන් දැනුම් දීලා තියෙනවා වැට් එක අයින් කලා කියල එච්චරයි.
    ------ Post added on Apr 18, 2025 at 11:05 PM
    මේ අඩුවුණාට පස්සෙ ද?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඔය දෙකයි පනහේ කඩවලින් බඩු ගන්නේ නැතුව කාගිල්ස් එකේ බලපන්. ඔන්න ගණන්

    P5pkQRM.png

    මම ඊයෙ හවස අලුත් එකක් සල්ලි දීලා ගත්‍තා බං. අබේවෙල නන් ෆැට් එකට කාගිල්ස් ෆුඩ් සිටි එකේ උං 570 ගත්තා. සමහර විට ඔන්ලයින් හෝ කාඩ් පේමන්ට් වලට අඩුද දන්නෙ නෑ.