දේශීය දේ අගය කරමු...

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
දේශීය දේ අගය කරමු...

14344278_1232400043491349_3011339777882821038_n.jpg

14264963_1232400026824684_1684831556185689821_n.jpg

14264874_1232400040158016_8446745298981083552_n.jpg

14344332_1232400070158013_5579375522485395424_n.jpg

14355601_1232400113491342_4118718232118195857_n.jpg

14344889_1232400086824678_8229038138993525126_n.jpg

14344959_1232400143491339_8201051267079416968_n.jpg

14368746_1232400176824669_1810202163040173207_n.jpg

14368648_1232400206824666_8284099227103450428_n.jpg

14368737_1232400240157996_8076420483665745906_n.jpg

14390701_1232400286824658_7574369233037155517_n.jpg
 
Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
apoo owa biwata wadinne na ban bada pirenawa witarai..loku glass 2k gahuwama 4.4/% Beer eke podi tin ekak gahuwa wage laawata wadinawa..15mins wage tibila ekath bahinawa..:rofl::rofl:
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    යකෝ උබ අර ගෑනිවයි ඔක්කොම පොලිසි යවන්දද යන්නේ :angry:
    කාවනම් බිවනම් පින් දීල වරෙන් ෆොටෝ අල්ලලා වර්චස් කරන් නැතුව :angry: :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    apoo owa biwata wadinne na ban bada pirenawa witarai..loku glass 2k gahuwama 4.4/% Beer eke podi tin ekak gahuwa wage laawata wadinawa..15mins wage tibila ekath bahinawa..:rofl::rofl:
    ඉතිං හරිනෙ බන්. දැන් බියර් කියන්නෙ ලොකුවට වෙරි ගන්න හදපු එකක් ද ?? නැහැ .බියර් යුරොපෙ නිෂ්පාදනයක්. බියර් වලින් කරන්නෙ පොඩි උත්තෙජනයක් ගන්න එක අවිවෙකි ගතට සිතට. වදින්නම ඔනෙ නැහැ. බලපන් පිටරටවල් වල ගැනුත් බියර් ගහනවා නිකන් අපි වතුර බොනවා වගෙ. ඉතිං යුරොපෙට බියර් වගෙ තමා අපෙ කල්චර් එකට රා. සොභාවික රා වලින් වදින්න නෙමෙ තියෙන්නෙ අර බියර් වගෙ පොඩි උත්තෙජනයක් ගන්න. ඔය වදින්නෙ රා වලට එක එක එව්වා කවලම් කරනවා.
     
    naha gono man kiwwe podi beer tin ekakin ena gaana loku weeduru 2,3kwath gahanna ona ra welin..ethakota badath pirila...:lol::lol::lol:matanam ra allanne naa..:frown::frown: kasippunam anna patta..:lol::lol: