දේශීය නිෂ්පාදන Made in China

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    241630654_216202827223126_3752859963766873329_n.jpg

    241211658_216202870556455_1986586502726576091_n.jpg

    241439682_216202897223119_2723311625041457883_n.jpg


    https://www.alibaba.com/product-detail/500cc-4x4-Dune-Buggy-with-Single_60340138042.html
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    hariyata balapan ko ATV eke tyres maru karala, driving side change karala, side mirros maru karala, seat wenas kara tiyenne, deshiya agayak ekathu karala tiyenne. made in sri lanka. :lol:
     
    • Haha
    Reactions: fdk and Srilankan1

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඕක 100% කියල තිබ්බේ වැඩේ චෝර වෙද්දී එඩිට් කරා. බොරු නැතුව අඩුවට දෙනවනම් කමක් නෑ.


    Screenshot 2021-09-09 at 10.36.52 AM.png
     
    • Like
    Reactions: laka007

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,259
    26,719
    113
    Kandy
    රජ කුමාරයාට අලි බබා එකෙන් ගේන ගැජට් එකක් පෙන්නලා රවට්ටන්න ප්ලුවන් නේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලංකාවෙ හැම එකාම අලිබබා එකෙන් බඩු උන්ගෙ නම් ගහලා විකුනනවා
    මම ලඟදි එයා කම්ප්‍රෙසර් එකක් ගන්න හෙවුවා, ලංකාවෙ නම ගිය කම්පැනි අලි බබා එකේ තියන ජෙනරික් එයා කම්ප්‍රෙසර් එකේ නම ගහලා විකුනනවා, දෙයියන්ටම ඔප්පු වෙන sepcs තියෙන්නෙ
    Flint/ Dimo D-Tech/Browns Lion තව විවිධාකර නං වලින් එනවා 100%ක් එකම එක, නම විතරක් වෙනස්. අලි බබා එකට කිවුවම අපිට ඕන පාටක් ගාල ඕන නමක් ගහල වැඩිය ඕන නැහැ අපිට ඕන විදියෙ ස්පෙක් ගහලා එවනවා.
    වෙල්ඩින් ප්ලාන්ට් වලට එහෙමත් ඔහොමයි එක එක නං වලින් එනවා 100%ක් එකම එක.
     
    • Like
    Reactions: legib2264