දේශීය බිත්තර මිල ළගදීම රුපියල් 35ට..🥚🥚🥚🥚⬇️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    HCfkYXD.jpeg



    දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිතව අැති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර‍ පැවසීය.

    දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65කි. දැනටමත් දේශීය කුකුළු ගොවිපොලවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇති බව බිත්තර නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    එමෙන්ම මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව්සතුන් සංඛ්‍යාව 85,000ක්ව වුවත් මේ වනවිට සියලු කුකුළු ගොවිපළවල සිටින මව්සතුන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ඇතැයි ද සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය සියයට සියයකින් සම්පූර්ණ කර තිබෙන්නේ යැයිද අමාත්‍යාංශය පවසයි.

    මේ වනවිට වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 45-50 දක්වා මිල ගණන යටතේ අලෙවි කෙරේ.

    https://www.aruna.lk/articles/3PnMpG4ILRqTYhQgmTUO
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    38 තියනවා මෙහෙ කිකිලි රෙද්දි වැටිච්ච ඒවා වගේ, වටු සයිස්. හොද සයිස් එකක් 45යි, මං ගන්නෙ ඒවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    View attachment 227314

    කීල්ස් මුදලාලිට බිත්තරේකින් ගහන්න ඕන

    ඔය බිත්තර කොලටි හොඳ නිසා ටිකක් ගාණ වැඩියි නේද කලිනුත්...ඒත් ඔයිට වඩා ලාභෙට තිබ්බේ හැබැයි..
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සංගම්කාරයෙක් කිව්වේ ෆාම් හෙනට වැහිලා කියලා, එතකොට ඌ බොරුද කියලා තියෙන්නේ 🤔🤔
     
    • Like
    Reactions: kinkon and NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    38 තියනවා මෙහෙ කිකිලි රෙද්දි වැටිච්ච ඒවා වගේ, වටු සයිස්. හොද සයිස් එකක් 45යි, මං ගන්නෙ ඒවා.
    කොහෙද මෙහෙ කිවුවේ. නුවරට කිට්ටුව 42යි ඔය කියන සයිස් එකේ පොඩි ඒව. ලොකු ඒව 52යි කියනව ඇහුනා.
     
    • Like
    Reactions: SLKolla2020

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    >බිත්තර අඩු කරා
    >නානසාර සාධු කරලියට ගෙනවා
    >ආයේ කුණු බිත්තර යුගයක් එනවාදෝ :rolleyes:
     
    • Haha
    Reactions: Nidarshana_k