දේශීය සහල්

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ආයුබොවන්ඩ
    දේශීය හෙල සිංහලයො එනු
    බටපොලැල් තමයි සතියෙ ම ඉව්වෙ. ඒවට නිකම් මළබද්ධය වගේ මේ සතිය පුරා ම. දේශීය රෙද්ද වල් කෑව ම ඒම වෙනව කියල හිතුවෙ නැහ්. වෙන හාලකට බහින එක හොද ද මේක ම දිගට ම කෑවොත් හරි යාය් ද?
     
    • Wow
    Reactions: NRTG

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මස්සිනා ඇරලම උබෙ පුක්ගැට්ට කැඩිලා තියෙන්නෙ රහල්. ඒහින්දා කොයි හාල කෑවත් එහෙම තමයි. පුකට කිරල ඇබයක් ගහගනින්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දේශීය හෙළ හාලේ බත ඉදවන්න ඕනේ නම් ඒක හදාගන්න ඕන විදියක් තියෙනවා.. ඒ ගැන දැනගන්න පුළුවන් ගමේ වෙද මාත්‍යා ගෙන් අහන්න නැත්තං ගමේ පන්සලේ ලොකු හාමුරුවන්ගෙන් අහන්න. නේද @pitiye.appu
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,107
    8,474
    113
    ආයුබොවන්ඩ
    දේශීය හෙල සිංහලයො එනු
    බටපොලැල් තමයි සතියෙ ම ඉව්වෙ. ඒවට නිකම් මළබද්ධය වගේ මේ සතිය පුරා ම. දේශීය රෙද්ද වල් කෑව ම ඒම වෙනව කියල හිතුවෙ නැහ්. වෙන හාලකට බහින එක හොද ද මේක ම දිගට ම කෑවොත් හරි යාය් ද?
    බටපොලැල් nam kaala ne. anith jaathi kanawa/kaala thiyenawa (suwandel, kalu heenat etc.) awulak une ne.
     
    • Like
    Reactions: Randulaya and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    ඔව්ව අපිට ඇගට අල්ලන්නෙ නෑ බන්. උදේ 4ට කුඹුරට බැහැල දවසම පොළව එක්ක ඔට්ටු වෙන අයට තමා සින්හල වී වර්ග වැඩ කරන්නෙ. අපේ විදි එක්ක අපිට වෙන වෙන ලෙඩ එන්න තියෙන ඉඩ වැඩී තුන් වේලම ඕව්ව කෑවොත්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,107
    8,474
    113
    ඔව්ව අපිට ඇගට අල්ලන්නෙ නෑ බන්. උදේ 4ට කුඹුරට බැහැල දවසම පොළව එක්ක ඔට්ටු වෙන අයට තමා සින්හල වී වර්ග වැඩ කරන්නෙ. අපේ විදි එක්ක අපිට වෙන වෙන ලෙඩ එන්න තියෙන ඉඩ වැඩී තුන් වේලම ඕව්ව කෑවොත්.
    උදේ 4ට කුඹුරට බැහැල?? eliya watenna gannth 5:30-6 wela neh.
    samaharavita purudu nathi nisa wennathi. tika tika anith haal ekka kalawame kaala patan gatta nam hari neh.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    උදේ 4ට කුඹුරට බැහැල?? eliya watenna gannth 5:30-6 wela neh.
    samaharavita purudu nathi nisa wennathi. tika tika anith haal ekka kalawame kaala patan gatta nam hari neh.
    අපේ සීය නන් 4 වගේ වෙනකොට කුඹුරට යනව. දත් මැද මැද ගිහින් වටයක් දාල එනව ඔය ටයිම් එකට වැඩක් තිබත් නැත්තත්. කුඹුරු වැඩ තියෙන කාලෙට උදේ වරුවෙ විතරයි වෙලේ බහින්නෙ 10, 11 වෙනකොට ගොඩ එනව හවස් වරුවෙ ගොඩ වැඩ. දැන් නන් ඒ ටයිම් වෙනස් වෙලානෙ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නොදකින් තොපි!
    හාල් මගුල අත ඇරල දාපිය පකෝ!
    මයියොක්ක, කොස්, දෙල්, අල, බතල, මුං, කව්පි තියෙද්දී තොපි මෙතන ප*ක් කියෝනව!
     
    • Haha
    Reactions: SK29

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    බටපැලැල් තියෙන්නෙ තම්බගෙන කන්න නෙමෙයි මනුස්සයො...
    ඉස්තෝප්පු වල, මඩු වලට අවුව, හිරිකඩ එනවට ආවරණයක් විදිහට එල්ලන්න...

    අපිටනං සම්බ හාල් නැතුව දිරවන්නෙ නෑ...😅😂
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    නොදකින් තොපි!
    හාල් මගුල අත ඇරල දාපිය පකෝ!
    මයියොක්ක, කොස්, දෙල්, අල, බතල, මුං, කව්පි තියෙද්දී තොපි මෙතන ප*ක් කියෝනව!
    මුං කව්පි උඹට සල්ලි වැඩි නම් ගෙනැත් දියන්කො
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,107
    8,474
    113
    උදේ වරුවෙ විතරයි වෙලේ බහින්නෙ 10, 11 වෙනකොට ගොඩ එනව හවස් වරුවෙ ගොඩ වැඩ.
    hari ban meka dannawa. apitat issara kuburu tibba.
    still at 4AM? 😯

    අපිටනං සම්බ හාල් නැතුව දිරවන්නෙ නෑ...😅😂
    මොනවද?
    අරලිය සම්බද? නිපුන සම්බද?
    ------ Post added on Aug 19, 2022 at 4:33 PM
     
    • Haha
    Reactions: NRTG and PHBhagya