බටපොලැල් nam kaala ne. anith jaathi kanawa/kaala thiyenawa (suwandel, kalu heenat etc.) awulak une ne.ආයුබොවන්ඩ
දේශීය හෙල සිංහලයො එනු
බටපොලැල් තමයි සතියෙ ම ඉව්වෙ. ඒවට නිකම් මළබද්ධය වගේ මේ සතිය පුරා ම. දේශීය රෙද්ද වල් කෑව ම ඒම වෙනව කියල හිතුවෙ නැහ්. වෙන හාලකට බහින එක හොද ද මේක ම දිගට ම කෑවොත් හරි යාය් ද?
උදේ 4ට කුඹුරට බැහැල?? eliya watenna gannth 5:30-6 wela neh.ඔව්ව අපිට ඇගට අල්ලන්නෙ නෑ බන්. උදේ 4ට කුඹුරට බැහැල දවසම පොළව එක්ක ඔට්ටු වෙන අයට තමා සින්හල වී වර්ග වැඩ කරන්නෙ. අපේ විදි එක්ක අපිට වෙන වෙන ලෙඩ එන්න තියෙන ඉඩ වැඩී තුන් වේලම ඕව්ව කෑවොත්.
අපේ සීය නන් 4 වගේ වෙනකොට කුඹුරට යනව. දත් මැද මැද ගිහින් වටයක් දාල එනව ඔය ටයිම් එකට වැඩක් තිබත් නැත්තත්. කුඹුරු වැඩ තියෙන කාලෙට උදේ වරුවෙ විතරයි වෙලේ බහින්නෙ 10, 11 වෙනකොට ගොඩ එනව හවස් වරුවෙ ගොඩ වැඩ. දැන් නන් ඒ ටයිම් වෙනස් වෙලානෙ.උදේ 4ට කුඹුරට බැහැල?? eliya watenna gannth 5:30-6 wela neh.
samaharavita purudu nathi nisa wennathi. tika tika anith haal ekka kalawame kaala patan gatta nam hari neh.
මුං කව්පි උඹට සල්ලි වැඩි නම් ගෙනැත් දියන්කොනොදකින් තොපි!
හාල් මගුල අත ඇරල දාපිය පකෝ!
මයියොක්ක, කොස්, දෙල්, අල, බතල, මුං, කව්පි තියෙද්දී තොපි මෙතන ප*ක් කියෝනව!
hari ban meka dannawa. apitat issara kuburu tibba.උදේ වරුවෙ විතරයි වෙලේ බහින්නෙ 10, 11 වෙනකොට ගොඩ එනව හවස් වරුවෙ ගොඩ වැඩ.
මොනවද?අපිටනං සම්බ හාල් නැතුව දිරවන්නෙ නෑ...![]()
මේනක...hari ban meka dannawa. apitat issara kuburu tibba.
still at 4AM?
මොනවද?
අරලිය සම්බද? නිපුන සම්බද?
------ Post added on Aug 19, 2022 at 4:33 PM