දේශීය_වෙදකම_ගැන_ඇත්ත

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Man ganne bata hira beheth eth man dannava ayuruvedaye hugak hoda deval thiyanva. hamadetama batahirata avadanna yanna epa. ape deval vala hoda thiyanava. dan ahanna epa ehenam gihin ayuruvedenma ganin kiyala. eka karanna ekata vada pahasu bata hira karamayayi. eka nisa thamai huga denek eka karanne. nathuva desheeya karamaya varadi nisa nemei. yamak kathakaranakota sadaranava dakinna puruduvenna. hamadekama depaththak thiyanava
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    nodanna labbawal athaganne nathiwa idapan uba danna itigediyak na sudulunu mangnokka vage dewal valin pilika saila vinasa karanava kiyala man ithanne uba ahala athi hithapan a danuma awe suddo parikshana karalada man kiyanne lankava thula vitarak nemei loke kohe hari oya dan thiyena ara mokada ekage vaidya vidyavata kalin unath minissu oka gena danan hitiya mokakda venne kiyana eka hari uba kiyana vidiyata sinhala wedakamen eka hoda karanna bariwa athi kiyala hithamu mmm ingirisi veda kamen puluwan da???

    Uba ta mokada othara riddene ettha kiuwama,uba ta cancer ekak hadunoth sudulunu kaka hitapan ethokota hari ,one tharum cancer walata english medicine karala cancer remission Una un one tharum innawa,cancer ekak hadunama mulinma English medicine karana one,nikan minnisu amaru we danna gon Katha kiwnna apa.sudulunu wage ewa hodai ethi cancer pervent karanna habai cancer thiyena katiyata owa kewa kiyala cancer hodai wen ne.
     
    Last edited:

    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard

    දැන් කුණුහරුප කියමින් මුගේ රෙප් කපන්න. :)

    අනේ මන්ද බං. මං නං හිතන්නෙ ඕකත් තියෙන්න ඕනෙ. හැබැයි අපේ රටේ තියෙන්නෙ මහ කාලකන්නි තුප්පැහි කුහක සංස්කෘතියක්. වෙදකම දන්න එකා ඒක කියා දෙන්නෙ උගෙ ලමෙක්ට විතරයි. සමහර හුයන්නො වෙදකම කියා දෙන්න ඌ මැරෙන්න වැටිල පණ අදිනකං බලාගෙන ඉන්නව. ඉතිං තියෙන ජුන්ඩ හරි විනාස වෙන එක අහන්න දෙයක්ද.

    ශල්‍යකර්ම ගැන නං කතා කරන්න එපා. යකෝ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජීවක මිනිස්සුන්ව ඔප්‍රේසං කලේ අත පය හතර දඟලනවට ඇඳේ හතර කොනේ බැඳල මිනිහ බෙරිහං දෙද්දි ඇඟ කපල :O
    දහය එකොලහ වසරෙ සිංහල පොත.

    එහෙම සිංහල ඔපරේසං වලට වඩා නං මේ කරන ඔපරේසං සියදහස් ගුණේකිං හොඳා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දේශීය වෙදකම මෙච්චර පහත් කරලා කතා කරන එක නම් හොද නෑ...... :no: මොකද ඒ වෙදකමේ ගත යුත්තක් තියෙනවා......
     
    • Like
    Reactions: The Kingslayer

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    කතා කරලා වැඩක් නෑ මචන් මෝඩයෝ එක කියලා තේරෙන්නෙ නෑ මම ඕනතරම් දැකල තියෙනව බටහිර පුද්ගලයින් පවා ලංකාවට පැමිණ සිංහල බෙහෙත් කරලා හොඳටම අමාරු වෙලා අන්තිම අමාරුවෙලා මහා ඉස්පිරිතාලයට ඇඩ්මිට් වෙනවා ඔයා වස්තා වන අපි අදාල වෙදාට විරුද්ධව කටයුතු කරන්න කොතරම් උත්සහ ගත්තත් කිරිමට නොහැකි වෙන්නේ අදාළ පුද්ගලයාට බෙහෙත් කිරීමට කලින් consent form එකක් අස්සන් කර තියෙනවා මරණය ,අතුරු ආබාධ වලට වග නොකියන බව ඒ වගේම තමයි හොර වෙද්දු ඉන්න හැම තැනම ඒක ගැන නම විකුණගෙන ජීවත් වෙන්න සල්ලි හම්බ කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා ්‍රීවීල් කාරයාගේ ඉඳන් පොලිසියේ si දක්වා ඕක තමයි ලංකාවේ හැටි මෙම මැට්ටොnte කිව්වට තේරෙන්නේ නෑ කියලා වැඩකුත් නෑ
     
    • Like
    Reactions: silentsahan

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Simple widihata umba gana describe karoth, ara lindaka inna gembek wagei umba ban. Mokakhari deyak gana igenagena eka gana kiyapan. Ayurwedha kiyana de mokadda kiyalawath mama hithanne na unba dannawa kiyala.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    දේශීය වෙදකම මෙච්චර පහත් කරලා කතා කරන එක නම් හොද නෑ...... :no: මොකද ඒ වෙදකමේ ගත යුත්තක් තියෙනවා......

    සිංහල වෙදකමට මෙහෙම අපහාස කරලා තියන ත්‍රෙඩ් එකක් මට පේන්න මේ විදියට උඩට අරගත්ත එකට ඔබට ගොඩාක් ස්තුතියි....

    මට සිංහල වෙදකම ගැන යම් අවබෝධයක් තියනවා. ඒ වගේම ආයුර්වේදය ගැනත් පොඩි අවබෝධයක් තියනවා.. මේ අංගුලිමාල නමින් පෙනී ඉන්න පුද්ගලයා හෝ තතැනැත්තිය 2012 වර්ෂයේ මෙම ත්‍රෙඩ් එක ආරම්භ කරලා සිංහල වෙදකමට දැඩි අපහාසයක් සහිතව කරුණු දක්වලා තියනවා. ඔහු මේකට සිංහල වෙදකම යන විෂය ඇදගන්නේ නැතිව එම විෂය ගැන මෙලො හසරක් දන්නේ නැතිව එය අවභාවිතා කරන හොර වෙද්දුන්ටයි ආයුර්වේද පර්මිට් අවභාවිතා කර ස්පා වගේ දේවල් මගින් මිනිස්සු මුලා කරන හෝ අපචාරයන් සිදු කරන සක්කිලි හැත්තට විරුද්ධව අදහස් දැක්වුවා නම් කිසිම අවුලක් නෑ.

    නමුත් මොහු කරලා තියෙන්නේ මෙම විෂය ගැන මෙලො සංසාරෙක දැනුමක් හෝ අදහසක් නැතිව කිසිම පදනමක් නැති තර්ක දාලා සිංහල වෙදකම ගැන ද්වේෂ සහගතව හැල්ලුවට ලක් කර අදහස් දක්වලා තියන එක. අඩුම ගානේ මොහු මේ රටේ ඉතිහාසය ගැනවත් හරියට දන්නේ නෑ. සැරව ගෙඩියකින් පීඩා විදිමින් සිටි විෂඝා්ර නාගයකුට සැත්කමක් සිදු කලේ අපේ රටේ විශිෂ්ඨ රාජ්‍ය පාලකයකු සහ වෛද්‍යවරයෙක් වුන ධාතුසේන රජතුමා කියලවත් මතක නැති මෙවන් අය සහ එම අදහස් වලට ආධාර අනුබල ලබා දෙමින් අදහස් දක්වා ඇති සියල්ලන් සදහා රටට ආදරේ ඇති සියල්ලන් විසින් මෙවැනි සක්කිලි අදහස් ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි.

    මෙම අංගුලිමාල කියන තැනැත්තා හෝ තැනැත්තිය 2015 මැයි මස 15 වන දින අවසන් වරට ඔහුගේ ගිණුම වෙත ප්‍රවේශ වී ඇති බව නිරීක්ෂනය වෙනවා. මට හිතෙන්නේ ඔහු හෝ ඇය මේ කරලා තියන අපහාසයට ජීවතුන් අතර ඉන්නවාද කියන සැකය මට මතු වෙනවා.

    කෙසෙු වුවත් මම ඔහුට හෝ ඇයට විවෘත්ත අභියෝගයක් කරනවා.... මාත් එකක විවෘත්ත විවාදයකට එන්න කියලා. ඔබ විසින් දක්වන පදනම් විරහිත අදහස් වලට මම දන්න සුළු දැනුමෙන් පදනමක් සහිතව කරුණු දක්වලා වැරදි අදහස් සුනු විසුන කරලා දානවා.... කොන්දක් තියනවා නම් මගේ අභියෝගය භාර ගන්න.

    කිසිම අවස්ථාවක තමන් උපන් රටට... තමන්ගේ ජාතියට... තමන්ගේ ආගමට... තමන්ගේ රටේ ඉතිහාසයට ගරහන්න යන්න එපා. එහෙම කරන් උන් අපේ ජාතියේ පවට උපන්න සක්කිලි ඕපපාතික ජාතියක් බව සිහි තබා ගන්න...

    අංගුලිමාල සහ ඊට ආධාර අනුබල ලබා දෙමින් සිංහල වෙදකමට අපහාසාත්මකව කථා කරපු හැමෝටම මම යෝජනා කරනවා... යන්න මිහින්තලයට... එතන තියන පැරණි ආරෝග්‍යඝාලාවේ නටබුන් සහ එහි කෞතුකාගාරය නරඹන්න. ඒ ගැන අධ්‍යනයක් කරන්න. ඔබට වැටහේවි සිංහල වෙදකම කියන්නේ මොකද්ද කියලා.....
     
    කිසිම අවස්ථාවක තමන් උපන් රටට... තමන්ගේ ජාතියට... තමන්ගේ ආගමට ගරහන්න යන්න එපා. එහෙම කරන් උන් අපේ ජාතියේ පවට උපන්න සක්කිලි ඕපපාතික ජාතියක් බව සිහි තබා ගන්න...

    machan me wage molayak nathi ekek ekka abiyoga nemei katha karana welawa hari aparade. Mole tikak hari thiyana Ekek nam kawadawath me wage gon kathawak kiyanne na. Poor guy.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මතකද කාලයක් ඩෙංගු වලට සිංහල බේත් කරනවා කියලා හොර වෙදෙක් අන්තිමට අහුවුණා අහිංසක මිනිස්සු කොච්චරක් නම් රවට්ටන්න ඇත් ද?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිංහල වෙදකමට මෙහෙම අපහාස කරලා තියන ත්‍රෙඩ් එකක් මට පේන්න මේ විදියට උඩට අරගත්ත එකට ඔබට ගොඩාක් ස්තුතියි....

    මට සිංහල වෙදකම ගැන යම් අවබෝධයක් තියනවා. ඒ වගේම ආයුර්වේදය ගැනත් පොඩි අවබෝධයක් තියනවා.. මේ අංගුලිමාල නමින් පෙනී ඉන්න පුද්ගලයා හෝ තතැනැත්තිය 2012 වර්ෂයේ මෙම ත්‍රෙඩ් එක ආරම්භ කරලා සිංහල වෙදකමට දැඩි අපහාසයක් සහිතව කරුණු දක්වලා තියනවා. ඔහු මේකට සිංහල වෙදකම යන විෂය ඇදගන්නේ නැතිව එම විෂය ගැන මෙලො හසරක් දන්නේ නැතිව එය අවභාවිතා කරන හොර වෙද්දුන්ටයි ආයුර්වේද පර්මිට් අවභාවිතා කර ස්පා වගේ දේවල් මගින් මිනිස්සු මුලා කරන හෝ අපචාරයන් සිදු කරන සක්කිලි හැත්තට විරුද්ධව අදහස් දැක්වුවා නම් කිසිම අවුලක් නෑ.

    නමුත් මොහු කරලා තියෙන්නේ මෙම විෂය ගැන මෙලො සංසාරෙක දැනුමක් හෝ අදහසක් නැතිව කිසිම පදනමක් නැති තර්ක දාලා සිංහල වෙදකම ගැන ද්වේෂ සහගතව හැල්ලුවට ලක් කර අදහස් දක්වලා තියන එක. අඩුම ගානේ මොහු මේ රටේ ඉතිහාසය ගැනවත් හරියට දන්නේ නෑ. සැරව ගෙඩියකින් පීඩා විදිමින් සිටි විෂඝා්ර නාගයකුට සැත්කමක් සිදු කලේ අපේ රටේ විශිෂ්ඨ රාජ්‍ය පාලකයකු සහ වෛද්‍යවරයෙක් වුන ධාතුසේන රජතුමා කියලවත් මතක නැති මෙවන් අය සහ එම අදහස් වලට ආධාර අනුබල ලබා දෙමින් අදහස් දක්වා ඇති සියල්ලන් සදහා රටට ආදරේ ඇති සියල්ලන් විසින් මෙවැනි සක්කිලි අදහස් ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි.

    මෙම අංගුලිමාල කියන තැනැත්තා හෝ තැනැත්තිය 2015 මැයි මස 15 වන දින අවසන් වරට ඔහුගේ ගිණුම වෙත ප්‍රවේශ වී ඇති බව නිරීක්ෂනය වෙනවා. මට හිතෙන්නේ ඔහු හෝ ඇය මේ කරලා තියන අපහාසයට ජීවතුන් අතර ඉන්නවාද කියන සැකය මට මතු වෙනවා.

    කෙසෙු වුවත් මම ඔහුට හෝ ඇයට විවෘත්ත අභියෝගයක් කරනවා.... මාත් එකක විවෘත්ත විවාදයකට එන්න කියලා. ඔබ විසින් දක්වන පදනම් විරහිත අදහස් වලට මම දන්න සුළු දැනුමෙන් පදනමක් සහිතව කරුණු දක්වලා වැරදි අදහස් සුනු විසුන කරලා දානවා.... කොන්දක් තියනවා නම් මගේ අභියෝගය භාර ගන්න.

    කිසිම අවස්ථාවක තමන් උපන් රටට... තමන්ගේ ජාතියට... තමන්ගේ ආගමට... තමන්ගේ රටේ ඉතිහාසයට ගරහන්න යන්න එපා. එහෙම කරන් උන් අපේ ජාතියේ පවට උපන්න සක්කිලි ඕපපාතික ජාතියක් බව සිහි තබා ගන්න...

    අංගුලිමාල සහ ඊට ආධාර අනුබල ලබා දෙමින් සිංහල වෙදකමට අපහාසාත්මකව කථා කරපු හැමෝටම මම යෝජනා කරනවා... යන්න මිහින්තලයට... එතන තියන පැරණි ආරෝග්‍යඝාලාවේ නටබුන් සහ එහි කෞතුකාගාරය නරඹන්න. ඒ ගැන අධ්‍යනයක් කරන්න. ඔබට වැටහේවි සිංහල වෙදකම කියන්නේ මොකද්ද කියලා.....
    මේ වගේ පෝස්ට් වලට තමන්ගේ කාලය , දැනුම
    යොදවන්න එපා මිත්‍රයා..

    හොඳ හරවත් අදහස් සහිත threads කීපයක් දාන්න ඉරිදා දිනයක..
    මන් දැන් දීර්ග සාකච්චා වලට එන්නේ නැති නිසා මෙයින් නවතිමි..
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මේ වගේ පෝස්ට් වලට තමන්ගේ කාලය , දැනුම
    යොදවන්න එපා මිත්‍රයා..

    හොඳ හරවත් අදහස් සහිත threads කීපයක් දාන්න ඉරිදා දිනයක..
    මන් දැන් දීර්ග සාකච්චා වලට එන්නේ නැති නිසා මෙයින් නවතිමි..

    ඔබ හරියටම හරි සහෝ.....

    මෙවැනි රැඩිකල් යැයි කියාගන්න පිස්සන්ගේ පදනමක් නැති අදහස් වලට විරුද්ධව අදහස් දැක්වීමට යනවා කියන්නේ මට තියන මගේ වටින කාලය කා දැමීමක්. ඒ කාලයෙන් මම සිංහල වෙදකම අවංකව කරන කෙනෙක් ගාවට ගිහින් බෙහෙත් ටිකක් කොටලා අඹරලා සහයෝගයක් දුන්නා නම් එකෙන් අසරණ රෝගියෙක් ගොඩදාගන්න පුළුවන් වෙයි....

    ඉස්සර කිරිය තමා දැනුමේ උල්පත....

    ඒත් දැන් නම් ඉතින් කිරිය ගැන කථා කරලා වැඩක් නෑ.
     
    • Love
    Reactions: silentsahan

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    moka mona gon post eka ithamath logic lesa pala kalath ewaa ibema samajaya pattakata thallu karala danawa... western medicine walin hoda kranna bari samaharak leda sinhala wedakamin hoda krala tinwa.... athdakeemen kiyanne anuradhapure waaldin wedaa gana ahala ati ne... operation kranne nathuwa asthi kadeem hoda kra.. mn gawa wada karapu golayo 2nnek ge agili asthi walin kadila hoda kala habai awruddak kittu wenna weda kam kala...
     
    • Like
    Reactions: aneasarayana