දේශ බන්දු / දේශ ශක්ති වගේ පට්ටම් දෙන්නේ කොහොමද?

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දන්න කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවද මේ දේශ බන්දු / දේශ ශක්ති වගේ පට්ටම් දෙන්නේ කොහොමද? කොලිෆිකෙශන් බේස් කරලද නැත්තන් වෙන ක්‍රම වේදයකටද? එහෙම තිබ්බම තියෙන වටිනා කම මොකක්ද? :unsure: :unsure: :unsure: එක නිකන් මහාචාර්යය / වෛද්‍ය /නීතිඥ වගෙ සැ.යු නාමයක්ද ? නැත්තන් සාම විනිසුරු වගේ කේස් එකක් ද? 🥴
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම දන්න පොරක් ඉන්නවා දේශබන්දු දේශ ශක්ති ආචාර්ය.
    මොකද්ද මන්දා සංවිධානයකින් දීල තියෙන්නේ ලොකු උත්සවයක් එහෙම තියලා දීල තිබුනේ :LOL:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,771
    113
    valve eka thiynee reputed campus or governments offer kalama,

    hora pots wahi wahala, pitaratawalath onna taram pot have sali walata eka eka ewa dena
     
    • Like
    Reactions: niresh1989

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඔය මොකුත් ඕනේ නැති ක්‍රමයක් කියන්නද ?? උදාහරණයක් විදියට ඔයාගේ නම කසුන් මල් කුමාර කියල හිතමු. මිනිස්සුන්ට අර නම වෙනස් කරන්න පුළුවන් නේ, පත්තරේක පොඩි දැන්වීම් කෑල්ලකුත් දාන්න ඕන. ඉතින් කසුන් මල් කුමාර කියන එකේ කසුන් අයින් කරලා ඔයාට ඕන කෑලි දාල දේශ ශක්ති, දේශ බන්දු, ජාති හිතෛෂී මල් කුමාර කියල දාගන්න.
     
    • Haha
    Reactions: ChaaniAkka

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    දන්න කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවද මේ දේශ බන්දු / දේශ ශක්ති වගේ පට්ටම් දෙන්නේ කොහොමද? කොලිෆිකෙශන් බේස් කරලද නැත්තන් වෙන ක්‍රම වේදයකටද? එහෙම තිබ්බම තියෙන වටිනා කම මොකක්ද? :unsure: :unsure: :unsure: එක නිකන් මහාචාර්යය / වෛද්‍ය /නීතිඥ වගෙ සැ.යු නාමයක්ද ? නැත්තන් සාම විනිසුරු වගේ කේස් එකක් ද? 🥴
    ඔය පන්සල් , පාසැල් , රටේ විපත් වලදි උදව් කරන විදිහට ආයතනයක් හදා ගනින් කට්ටියක් සෙට් කරන්..
    උබ ඒකේ කලමණාකරන ප්‍රධානියා වෙයන්..
    ඊට පස්සේ ඔය උදව් කරන මගුල් ඔක්කොම ෆොටෝ අරන් පත්තරේ දාපන්..
    ටික ටික හිට් වෙන්න ගන්නවා..
    ඊට පස්සේ මොකක් හරි එකකට කියලා දේශබන්දු කියලා පට්ටම ගනින්..දිවයිනටම සාම විනිසුරු සහතිකයත් එක්කම..
    මම දන්න කොල්ලෙක් ගත්තා ඌ 1995 එකෙක්
     
    • Like
    Reactions: castellain

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඕවා දෙන සන්විධාන තියනවා.. පට්ටම් විතරයි ඉතින්...

    මොකක්ද දන්නෙ නැහැ ඉවැලුවේශන් ප්‍රොසෙස් එක .ඕවට ඉංගිරිසියෙන් කියන්නේ මොනාද දන්නේ නැනේ 😁
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔය පන්සල් , පාසැල් , රටේ විපත් වලදි උදව් කරන විදිහට ආයතනයක් හදා ගනින් කට්ටියක් සෙට් කරන්..
    උබ ඒකේ කලමණාකරන ප්‍රධානියා වෙයන්..
    ඊට පස්සේ ඔය උදව් කරන මගුල් ඔක්කොම ෆොටෝ අරන් පත්තරේ දාපන්..
    ටික ටික හිට් වෙන්න ගන්නවා..
    ඊට පස්සේ මොකක් හරි එකකට කියලා දේශබන්දු කියලා පට්ටම ගනින්..දිවයිනටම සාම විනිසුරු සහතිකයත් එක්කම..
    මම දන්න කොල්ලෙක් ගත්තා ඌ 1995 එකෙක්

    සාම විණිසුරු කම නම් ඔහොම දෙන ඒවා legal නෑ සාම විනිසුරු කෙනෙක්ව පත් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ කෙනා උසාවියේ දිවුරුම් දෙන්න ඔනේ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය පන්සල් , පාසැල් , රටේ විපත් වලදි උදව් කරන විදිහට ආයතනයක් හදා ගනින් කට්ටියක් සෙට් කරන්..
    උබ ඒකේ කලමණාකරන ප්‍රධානියා වෙයන්..
    ඊට පස්සේ ඔය උදව් කරන මගුල් ඔක්කොම ෆොටෝ අරන් පත්තරේ දාපන්..
    ටික ටික හිට් වෙන්න ගන්නවා..
    ඊට පස්සේ මොකක් හරි එකකට කියලා දේශබන්දු කියලා පට්ටම ගනින්..දිවයිනටම සාම විනිසුරු සහතිකයත් එක්කම..
    මම දන්න කොල්ලෙක් ගත්තා ඌ 1995 එකෙක්

    බලපුවාම You tube එක එකේ හිට් වෙනවට වඩා හොදයි වගේ. හැක් හැක් හැක් ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    YAJfIeajrD5j_bxP7lYIcGdHhOXVHrMCDpuFl9852Zvlb-bCGyfl6p9gEy8eMZG6sHL9ewciJC7atKOXKZBVifH3xu3WW9V4EOHP83kjIUvQkVWm3z7DLA