දන්න කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවද මේ දේශ බන්දු / දේශ ශක්ති වගේ පට්ටම් දෙන්නේ කොහොමද? කොලිෆිකෙශන් බේස් කරලද නැත්තන් වෙන ක්‍රම වේදයකටද? එහෙම තිබ්බම තියෙන වටිනා කම මොකක්ද?
එක නිකන් මහාචාර්යය / වෛද්‍ය /නීතිඥ වගෙ සැ.යු නාමයක්ද ? නැත්තන් සාම විනිසුරු වගේ කේස් එකක් ද? 
