සාම විණිසුරු කම නම් ඔහොම දෙන ඒවා legal නෑ සාම විනිසුරු කෙනෙක්ව පත් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ කෙනා උසාවියේ දිවුරුම් දෙන්න ඔනේ
එකේ නම් වැලිව් එකක් තියෙනවානේ. වාහනයක් ට්‍රාන්සර් කරගන්න යනකොට හරි අපි උනත් සීල් එකක් ගහගන්න යනව නේ.
සාම විණිසුරු කම නම් ඔහොම දෙන ඒවා legal නෑ සාම විනිසුරු කෙනෙක්ව පත් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ කෙනා උසාවියේ දිවුරුම් දෙන්න ඔනේ
මොකක්ද දන්නෙ නැහැ ඉවැලුවේශන් ප්‍රොසෙස් එක .ඕවට ඉංගිරිසියෙන් කියන්නේ මොනාද දන්නේ නැනේ![]()
ඌ ගත්තා මචන්..ඌට ඩිග්‍රී එක තියෙනවා..තව සල්ලි දීලා මාස්ටර් එකකුත් කරා..සාම විණිසුරු කම නම් ඔහොම දෙන ඒවා legal නෑ සාම විනිසුරු කෙනෙක්ව පත් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ කෙනා උසාවියේ දිවුරුම් දෙන්න ඔනේ

valve eka thiynee reputed campus or governments offer kalama,
hora pots wahi wahala, pitaratawalath onna taram pot have sali walata eka eka ewa dena
ඒක නම් උගත්කමින්. ආචාර්ය, දේශබන්දු, දෙශහිථයිශී වගේ දේවල් නම් සල්ලි වලට. මහාචාර්ය පට්ටම් සල්ලි වලට ගන්න බෑ."මහාචාර්ය" පට්ටම එන්නෙ කොහොමද බන් ?
"මහාචාර්ය" පට්ටම එන්නෙ කොහොමද බන් ?
දැන් බන්දු සමරසින්හේ ට එහෙම ඔහොම එකක් දැම්මොත් පොරගේ නම දේශ බන්දු බන්දු සමරසිංහ![]()
porage sewaya salaka deshabandu pattamak dunnoth ethakota nama Deshabandu Deshabandu Thennakoonඑ මනුස්සයගේ නම බන් ඒක
