දේශ බන්දු / දේශ ශක්ති වගේ පට්ටම් දෙන්නේ කොහොමද?

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සාම විණිසුරු කම නම් ඔහොම දෙන ඒවා legal නෑ සාම විනිසුරු කෙනෙක්ව පත් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ කෙනා උසාවියේ දිවුරුම් දෙන්න ඔනේ


    එකේ නම් වැලිව් එකක් තියෙනවානේ. වාහනයක් ට්‍රාන්සර් කරගන්න යනකොට හරි අපි උනත් සීල් එකක් ගහගන්න යනව නේ.
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මොකක්ද දන්නෙ නැහැ ඉවැලුවේශන් ප්‍රොසෙස් එක .ඕවට ඉංගිරිසියෙන් කියන්නේ මොනාද දන්නේ නැනේ 😁

    එකක් තියනවා... phone number එක ඕන්නම් හොයලා දෙන්නම්..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    YAJfIeajrD5j_bxP7lYIcGdHhOXVHrMCDpuFl9852Zvlb-bCGyfl6p9gEy8eMZG6sHL9ewciJC7atKOXKZBVifH3xu3WW9V4EOHP83kjIUvQkVWm3z7DLA


    මම නම් හිතන්නෙ ඒක බුවාගේ නම වෙන්න ඕනා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    සාම විණිසුරු කම නම් ඔහොම දෙන ඒවා legal නෑ සාම විනිසුරු කෙනෙක්ව පත් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ කෙනා උසාවියේ දිවුරුම් දෙන්න ඔනේ
    ඌ ගත්තා මචන්..ඌට ඩිග්‍රී එක තියෙනවා..තව සල්ලි දීලා මාස්ටර් එකකුත් කරා..
    ඌ වැඩ කරේ මර්වින් සිල්වා ගාව..ඊට පස්සේ කොහොම හරි ගත්තා..පොලිටිකල් කනෙක්ශන් ගොඩක් තියෙනවාඅ ඌට :baffled:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    "මහාචාර්ය" පට්ටම එන්නෙ කොහොමද බන් ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    "මහාචාර්ය" පට්ටම එන්නෙ කොහොමද බන් ?
    ඒක නම් උගත්කමින්. ආචාර්ය, දේශබන්දු, දෙශහිථයිශී වගේ දේවල් නම් සල්ලි වලට. මහාචාර්ය පට්ටම් සල්ලි වලට ගන්න බෑ.
     
    • Like
    Reactions: dilw

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    "මහාචාර්ය" පට්ටම එන්නෙ කොහොමද බන් ?


    ගොඩක් වෙලාවට ඇකඩමික් බේස් . විශ්යවිද්‍යාල වලින් පිළිගත් ක්‍රම වේදයකට අනුව පළපුරුද්ද , අධයාපන සුදුසුකම් සහ අදාල ෆීල්ඩ් එකට අදාල රීසර්ච් කන්ට්‍රිබුශන් සලකනවා. සමහර වෙලාවට මේක රටින් රටට වෙනස් වෙනවා
     
    • Like
    Reactions: dilw

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Deshabandu (Sinhala: දේශබන්දු; Tamil: தேசபந்து, romanized: Tēcapantu) is the third highest national honour awarded in Sri Lanka. It is awarded "for meritorious service".[1] The title is held by no more than 150 living holders at any time. It is conferred with a citation and a silver medal with a symbol of a peacock.[2] It is conventionally used as a title or prefix to the awardee's name.

    ඔය දෙශ බන්දු ,දේශ මාන්‍ය ,දේශශක්ති, කලාකිරීති .... ඔය වගේ awards දෙන්නෙ නම් ජනාදිපති තමා. ඔය ටික දෙන්න බලය තියෙන්නෙ එයාට. කාලෙන් කාලෙට පත්තරේ ad එකක් දානවා applications call කරලා. එතකොට application එකක් පුර්වලා යවන්න ඕන. ඔය රටට වැඩක් කරපු උන්ට තමා දෙන්නෙ. ඕක තමා procedure එක නම් .. දේශය වෙනුවෙන් කරන ලද සේවය අගයන්න තමා ඕක දෙන්නෙ සාම විනිසුරු වගේම වටිනවා. දැන් ඉතින් සාම විනිසුරුත් බල්ලට ගිහින් නේ...

    https://en.wikipedia.org/wiki/Orders,_decorations,_and_medals_of_Sri_Lanka
     
    • Like
    Reactions: niresh1989

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මගෙ යාළුවෙක් ඉන්නව කාර් සේල් ඵකක් කරන..උෟ ඕලෙවල් පාසුත් නෑ ඒත් දැන් උෟ දේශමාන්‍යය..😳😳
     

    kassa619

    Junior member
  • Mar 15, 2008
    52
    41
    18
    giya mase matath letter ekak awa pattamak dennam kiyala... kohen awada manda.. mokakada pansalakin ewala thiyenne... passe letter eke pic ekak dannam..
     
    • Like
    Reactions: castellain