You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේවනවිට දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගෙන් සියයට 90 කට පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී තිබීමේ සම්භාවිතාවක් ඇති බව සෞඛ්‍ය පරීක්ෂකයින් අනුමාන කරනවා. මේවනවිට ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට 25 ක මට්ටමකට පැමිණ ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.ඒ අනුව තවදුරටත් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණ මතම පිහිටා ආසාදිතයින් හඳුනා ගැනීම වෙනුවට නව ක්‍රමවේද හඳුන්වාදීම වඩාත් යෝග්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ රටතුළ ඩෙල්ටා ව්‍යාප්තියේ ප්‍රභලත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණ ලබන සතියේ සිට ආරම්භ කරන බවයි.
ඉකුත් ජූලි මස මුල් සතියේ සියයට 19 යි දශම 3 ක් වූ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සිටි ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු මස මුලවනවිට සියයට 75 සීමාවද ඉක්මවා ගොස් තිබූ බවයි වෛද්‍ය පරීක්ෂකයින් පෙන්වා දුන්නේ.
Source: nethnews.lk

Bump

UP