දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගෙන් සියයට 90 කට පමණ ඩෙල්ටා ප්‍රභේදය

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    wc-3oMga3--eHdeggLmKMT-PHq_KtkjBDRzX1omxX4R5RDOLup0gXSQQwVkvx_vWhZ1x8EgAR7Wfo0wg9dPhWwdI1l5nXiY0jhUtgoG080ZMamx6SQNvuzcG8KkZKmvcjIX35m8L0PfBzRq_fxsb

    මේවනවිට දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගෙන් සියයට 90 කට පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී තිබීමේ සම්භාවිතාවක් ඇති බව සෞඛ්‍ය පරීක්ෂකයින් අනුමාන කරනවා. මේවනවිට ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට 25 ක මට්ටමකට පැමිණ ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.ඒ අනුව තවදුරටත් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණ මතම පිහිටා ආසාදිතයින් හඳුනා ගැනීම වෙනුවට නව ක්‍රමවේද හඳුන්වාදීම වඩාත් යෝග්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ රටතුළ ඩෙල්ටා ව්‍යාප්තියේ ප්‍රභලත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණ ලබන සතියේ සිට ආරම්භ කරන බවයි.

    ඉකුත් ජූලි මස මුල් සතියේ සියයට 19 යි දශම 3 ක් වූ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සිටි ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු මස මුලවනවිට සියයට 75 සීමාවද ඉක්මවා ගොස් තිබූ බවයි වෛද්‍ය පරීක්ෂකයින් පෙන්වා දුන්නේ.

    Source: nethnews.lk
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    A82E1764-BC27-4E9B-95C5-859833F2BDFA.jpeg
     
    • Sad
    Reactions: Stimulus mind