දෛනික ආසාදිතයින් 518යි,මරණ 10යි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 264ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 518ක් වේ.

    ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,998ක් දක්වා ඉහළගොස් තිබේ.

    ඊයේ තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445කි.

    කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පුද්ගලයින් 10 දෙනෙක් එසේ මියගොස් තිබේ.

    ඉන් දෙදෙනෙක් නිවෙස්වල ම මියගොස් ඇති අතර තවත් අයෙක් රෝහල්ගත කරන විට මියගොස් ඇති බව සඳහන් වේ.

    අද වාර්තා වූ මරණ අතරට කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් අයත් ය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,675
    113
    1613953406562.png

    මේව අඩුවෙනකොට රිසල්ට් අඩුවෙනව. මරණ ඉතින් ටෙස්ට් කරත් නැතත් වෙනවනෙ.

    ටෙස්ට් රිසල්ට් එන්නෙත් දැන් සතියක වගේ ඩිලේ එකක් එක්කද කියල දන්න කෙනෙක් කියනවද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    View attachment 113967

    මේව අඩුවෙනකොට රිසල්ට් අඩුවෙනව. මරණ ඉතින් ටෙස්ට් කරත් නැතත් වෙනවනෙ.

    ටෙස්ට් රිසල්ට් එන්නෙත් දැන් සතියක වගේ ඩිලේ එකක් එක්කද කියල දන්න කෙනෙක් කියනවද?
    ඔව් බං test results සෑහෙන්න පරක්කුයිලු ලංකාවෙ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    View attachment 113967

    මේව අඩුවෙනකොට රිසල්ට් අඩුවෙනව. මරණ ඉතින් ටෙස්ට් කරත් නැතත් වෙනවනෙ.

    ටෙස්ට් රිසල්ට් එන්නෙත් දැන් සතියක වගේ ඩිලේ එකක් එක්කද කියල දන්න කෙනෙක් කියනවද?
    ඔව් මේක මටත් දැනගන්න ලැබුන, සතියක් පරක්කු උනා කියල කිව්ව, හැබැයි, සල්ලි ගෙව ගෙව හොටෙල් එකේ ඉන්න උනාලු, රිපොර්ට් බලන්නෙ නැතුව එලියට දාන්නේ නැති නිසා...

    දැන් ලංකාවේ කොරෝනා වසංගතය නිකන් ජපනා වාහනයෙන් අපි ලාබ ලබනව වගේ වැඩක්
     
    • Sad
    Reactions: Deleted

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,675
    113
    ඔව් මේක මටත් දැනගන්න ලැබුන, සතියක් පරක්කු උනා කියල කිව්ව, හැබැයි, සල්ලි ගෙව ගෙව හොටෙල් එකේ ඉන්න උනාලු, රිපොර්ට් බලන්නෙ නැතුව එලියට දාන්නේ නැති නිසා...

    දැන් ලංකාවේ කොරෝනා වසංගතය නිකන් ජපනා වාහනයෙන් අපි ලාබ ලබනව වගේ වැඩක්
    ඔය ඩෙත් කවුන්ට් එකට සාපේක්ෂව ඩේලි 1000+ අනික් හැම තැනකම වගේ තියෙනව පොසිටිව් කේසස්. මෙහෙ එච්චර නෑ.
     
    • Like
    Reactions: Deleted

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් මේක මටත් දැනගන්න ලැබුන, සතියක් පරක්කු උනා කියල කිව්ව, හැබැයි, සල්ලි ගෙව ගෙව හොටෙල් එකේ ඉන්න උනාලු, රිපොර්ට් බලන්නෙ නැතුව එලියට දාන්නේ නැති නිසා...

    දැන් ලංකාවේ කොරෝනා වසංගතය නිකන් ජපනා වාහනයෙන් අපි ලාබ ලබනව වගේ වැඩක්
    හෝටල් වල ටෙස්ට් කරන්නේ ප්‍රයිවට්. ඒවා නම් delay වෙන්න විදිහක් නෑ බන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    හෝටල් වල ටෙස්ට් කරන්නේ ප්‍රයිවට්. ඒවා නම් delay වෙන්න විදිහක් නෑ බන්
    ane manda bn ekko un apita boru kiyanava.. salli giyaa ban kiya kiya nahayen andava lankawata awilla
     
    Similar threads