||~ දෛවයට එරෙහිව සටන් වදින Stephen Hawking ~||

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ස්නායු දුර්වලව තිබෙත්දි මෙහම වැඩ කරන්න පුළුවන් නම්:shocked:
    ස්නායු දුර්වල නොවී තිබ්බනම් ආලෝකේ වේගයට වැඩියෙන් ගමන් කරන්න පුළුවන් යානයක් වගේ නිර්මාණය කරන්නත් ඉඩ තිබ්බා


    මට නම්හිතෙනේ මේකේ අනිත් පැත්ත ස්නායු දුර්වල වෙලා නොතිබ්බ නම මේකාඅපි කරන ගොන් වෙඩම තමය් කරන්නේ ,ආලෝකේ වේගයට වැඩියෙන් ගමන් කරන්න පුළුවන් යානයක්වගේ කතා නම නිකන් සුරංගනා කතා
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    niyamai machan


    මට නම්හිතෙනේ මේකේ අනිත් පැත්ත ස්නායු දුර්වල වෙලා නොතිබ්බ නම මේකාඅපි කරන ගොන් වෙඩම තමය් කරන්නේ ,ආලෝකේ වේගයට වැඩියෙන් ගමන් කරන්න පුළුවන් යානයක්වගේ කතා නම නිකන් සුරංගනා කතා

    :lol: Thanks all for your comments
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ඇල්බට් අයින්ස්ටයින්ගේ නැවත ඉපදීමක් ලෙස තමා මෙයා හඳුන්වන්නේ...

    කොහොම උනත් පට්ටයි ලොක්ක...රෙප්
     
    • Like
    Reactions: Gouken

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC