||~ දෛවයට එරෙහිව සටන් වදින Stephen Hawking ~||

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අඩෝ උපරිමයි මචන්.තව දාමු මෙ වගේ එව්වා.:):):)
    11.gif
    11.gif
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නියමයි මචන්...
    වැදගත් ත්‍රිඩ් එකක්,,, මෙයාගේ විශේශත්වේ තමා ගොඩක් දෙවල් සරලව සාමන්‍ය මිනිස්සුන්ට
    තේරෙන විදියට කියන්න උත්සාහ කිරිම.... කාල ආවට ගැන ගොඩක් දෙවල් සරල පැහදිලි කරා මම දන්න විදියට...
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    නියමයි මචන්...
    වැදගත් ත්‍රිඩ් එකක්,,, මෙයාගේ විශේශත්වේ තමා ගොඩක් දෙවල් සරලව සාමන්‍ය මිනිස්සුන්ට
    තේරෙන විදියට කියන්න උත්සාහ කිරිම.... කාල ආවට ගැන ගොඩක් දෙවල් සරල පැහදිලි කරා මම දන්න විදියට...

    ඔව් මචං, කාල ආවාට වලින් විකිරණ පිටවෙන බව හොයා ගත්තෙ හෝකින්. ඒ සිද්ධිය තමයි Hawking Radiation කියන්නෙ.

    Thanks machan :D
     
    • Like
    Reactions: chamikawp

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    great thread machan !! superb... keep doing !! :D can't spread REP machan :( I'll add my reputation points later :(