1893දී ටෙක්සාස් වල හිටපු හෙන්රි සීග්ලන්ඩ් කියන මිනිහයි පොරගෙ කෑල්ලයි අතර උන වලියක් නිසා ඒකි දිවි නහගන්නවා. ඒකිගෙ මල්ලි පළිගන්නවයි කියල හිතාගෙන ඇවිල්ලා සීග්ලන්ඩ්ට වෙඩි තියනවා. හැබැයි පොරට වෙඩි වදින්නෙ නෑ, බුලට් එක අහක තිබ්බ ගහකට වදිනවා. මල්ලිත් තමන් කරන්න ගිය වැඩේ බරපතලකම තේරුම් අරන් නිකං ඉන්නවා.
අවුරුදු 20කට පස්සෙ සීග්ලන්ඩ් තීරණය කරනව තමන්ගෙ මිදුලෙ තියෙන මේ ගහ අයින් කරන්න. පොරොවෙන් කපන්න කම්මැලිකමට මූ කරන්නෙ ගහේ කඳ හිල් කරලා ඩයිනමයිට් කරල් දාල පුපුරවන එක.
ඒ පිපිරිල්ලට අර ගහේ අවුරුදු 20ක් හිරවෙලා තිබ්බ බුලට් එක කෙලින්ම ඇවිල්ලා සීග්ලන්ඩ්ගෙ ඔලුවෙ වදිනවා. පොර එතනම මැරෙනවා.
තමන්ට තියපු වෙඩිල්ලකින් බේරිලා අවුරුදු 20කට පස්සෙ ආයෙ ඒ වෙඩිල්ලම තමන්ටම වැදිල මැරෙනවා

e kale nam kamak na...eth 2022 welath minissunta thama mewa dakkama boru kiyala palaweniyatama hithenne nathi ekane awula..