දෛවයද? අවාසනාවද? නැත්නම් something else ද?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    1893දී ටෙක්සාස් වල හිටපු හෙන්රි සීග්ලන්ඩ් කියන මිනිහයි පොරගෙ කෑල්ලයි අතර උන වලියක් නිසා ඒකි දිවි නහගන්නවා. ඒකිගෙ මල්ලි පළිගන්නවයි කියල හිතාගෙන ඇවිල්ලා සීග්ලන්ඩ්ට වෙඩි තියනවා. හැබැයි පොරට වෙඩි වදින්නෙ නෑ, බුලට් එක අහක තිබ්බ ගහකට වදිනවා. මල්ලිත් තමන් කරන්න ගිය වැඩේ බරපතලකම තේරුම් අරන් නිකං ඉන්නවා.

    අවුරුදු 20කට පස්සෙ සීග්ලන්ඩ් තීරණය කරනව තමන්ගෙ මිදුලෙ තියෙන මේ ගහ අයින් කරන්න. පොරොවෙන් කපන්න කම්මැලිකමට මූ කරන්නෙ ගහේ කඳ හිල් කරලා ඩයිනමයිට් කරල් දාල පුපුරවන එක.

    ඒ පිපිරිල්ලට අර ගහේ අවුරුදු 20ක් හිරවෙලා තිබ්බ බුලට් එක කෙලින්ම ඇවිල්ලා සීග්ලන්ඩ්ගෙ ඔලුවෙ වදිනවා. පොර එතනම මැරෙනවා.

    තමන්ට තියපු වෙඩිල්ලකින් බේරිලා අවුරුදු 20කට පස්සෙ ආයෙ ඒ වෙඩිල්ලම තමන්ටම වැදිල මැරෙනවා :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,027
    113
    34
    Kalutara
    මේ වගේ සීන් එකක්ද?

    KjXapa1.png
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මුල අමතක කරපු එකට ස්වභාදහමේ දුන්න දඩුවම වගේ
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,448
    113
    ප*යාගල
    sorry.com
    අම්මො යකො.
    උබ දන්නවද අර ගොලුබෙල්ලගෙ කතාව. ම්ම්ම ඒක හොයල දාන්නම් .ඇත්ත කතාවක් නෙමෙයි ගොතපු එකක්. සමහර සංසිද්ධි විස්තර කරන්න හදපු එකක්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තමන්ට තියපු වෙඩිල්ලකින් බේරිලා අවුරුදු 20කට පස්සෙ ආයෙ ඒ වෙඩිල්ලම තමන්ටම වැදිල මැරෙනවා
    ජාතක කතාවකුත් මතක් උනා.. පෙර අත්මවල සත්තු මරපු එකෙක් ඒ ආත්මේ එළුවෙක් වෙලා ඉපදිලා බිලිපුජවකට තේරෙනවා.. ඊට පස්සෙ කවුද බමුණෙක් ඌව නිදහස් කරගන්නවා.. ඒත් ඒ එළුවා අකුණු ගහන වෙලාවක ගල් පතුරක් ගැලවිලා ඇවිත් බෙල්ලේ වැදිලා බෙල්ල කැපිල මැරෙනවා..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,944
    1
    60,958
    113
    Mother Earth
    වෙන්වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින්..
    කඳුළු අඩු නැතුව විඳිනවා තවම ඔබ‍ට සතුටුයිද දැන්.. ❤️

    වැරදි කරලා ඔයා හැමදා-මට වැරදි කාරයා කියා..
    වෙන්වී ගියත් හැරදා මෙමා..
    අමනාප නෑ වුණේ කිසිදා.. ❤️

    😵😵😵
    හුටා වැරදි thread ඒකෙ වැටුනේ. අවුලක් නෑ මේකටත් ගැළපෙනවා. 😁
     
    • Haha
    Reactions: ThisaraMalintha

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මගෙ යාලුවෙක් නැති උනා පෝයක් දවසේ මුහුදෙ ගිලිලා. වැඩේ කියන්නෙ උන්ගෙ අයියත් නැථි උනේ මුහුදෙ ගිලිලා ඒත් පෝයක් දවසේ. අයිය තමයි මුලින් මැරුනේ. අයිය මැරුනට පස්සෙ මූ රැල්ල වත් පාගලා නෑ මුහුදේ. අපිත් එක්ක බොන්න ගියත් අපි නාද්දි මූ බීච් එකේ වාඩි වෙලා ඉන්නවා. අපි නානකන් කට්ටිය සිද්දිය දන්න නිසා ඌව ඇදල ගන්නෙත් නෑ. කොහොම හරි මූ හොටෙල් එකක වැඩ කරන ගමන් පෝය ලබන රෑ එකට විතර එතන බීච් එකෙක් මුහුදට ගිහින් නාන්න බැහැල නෑ. කොහොම හරි ගිලිලා මැරුනා කොහොම උනාද කියල අදටත් දන්නෙ නෑ. :( :( :(
     
    • Like
    Reactions: GobbaSira

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    වෙන්වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින්..
    කඳුළු අඩු නැතුව විඳිනවා තවම ඔබ‍ට සතුටුයිද දැන්.. ❤️

    වැරදි කරලා ඔයා හැමදා-මට වැරදි කාරයා කියා..
    වෙන්වී ගියත් හැරදා මෙමා..
    අමනාප නෑ වුණේ කිසිදා.. ❤️

    😵😵😵
    හුටා වැරදි thread ඒකෙ වැටුනේ. අවුලක් නෑ මේකටත් ගැළපෙනවා. 😁
    ඔබ තරම් පෙම් කල කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම්
    වැටහුනේ ඔබ වෙන්වි ගිය දා
    ඔය නෙතු හැඬ වූ තරම්
    ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි
    මේ තරම් ආදරේ... මේ තරම් ආදරේ

    හුටා උඹ ඇයි මේ ත්‍රෙඩ් එකේ මේ රිප්ලයි එක දැම්මෙ. මම ඒක කෝට් කලාට වැරදි ත්‍රෙඩ් එකක වැටිලා තියෙන්නෙ. sorry
    ------ Post added on Nov 28, 2022 at 11:19 PM
     
    • Wow
    Reactions: Candid-B

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    1893දී ටෙක්සාස් වල හිටපු හෙන්රි සීග්ලන්ඩ් කියන මිනිහයි පොරගෙ කෑල්ලයි අතර උන වලියක් නිසා ඒකි දිවි නහගන්නවා. ඒකිගෙ මල්ලි පළිගන්නවයි කියල හිතාගෙන ඇවිල්ලා සීග්ලන්ඩ්ට වෙඩි තියනවා. හැබැයි පොරට වෙඩි වදින්නෙ නෑ, බුලට් එක අහක තිබ්බ ගහකට වදිනවා. මල්ලිත් තමන් කරන්න ගිය වැඩේ බරපතලකම තේරුම් අරන් නිකං ඉන්නවා.

    අවුරුදු 20කට පස්සෙ සීග්ලන්ඩ් තීරණය කරනව තමන්ගෙ මිදුලෙ තියෙන මේ ගහ අයින් කරන්න. පොරොවෙන් කපන්න කම්මැලිකමට මූ කරන්නෙ ගහේ කඳ හිල් කරලා ඩයිනමයිට් කරල් දාල පුපුරවන එක.

    ඒ පිපිරිල්ලට අර ගහේ අවුරුදු 20ක් හිරවෙලා තිබ්බ බුලට් එක කෙලින්ම ඇවිල්ලා සීග්ලන්ඩ්ගෙ ඔලුවෙ වදිනවා. පොර එතනම මැරෙනවා.

    තමන්ට තියපු වෙඩිල්ලකින් බේරිලා අවුරුදු 20කට පස්සෙ ආයෙ ඒ වෙඩිල්ලම තමන්ටම වැදිල මැරෙනවා :baffled:
    කාදිනල් මේවට මීක් නෑ