දෛවයේ සහෝදරියන් තිදෙනා - Τhe Three Sisters of Fate

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    Greece bankoloth una neda
    Ow ow.

    "Life is the bitch and death is her sister. Sleep is the cousin, what a fuckin' family picture"​

    ― Lil' Wayne




    මේවගේ වටුනා දේවල් තව තව දාන්න.ගොඩක් ස්තුතියි
    Thanks 🙏🏼:)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    යකෝ එක කොටසක් දාලා තව අවුරුද්දකින්ද බන් තව එකක් දාන්නේ
    පුරාවෘතයක් වෙනකල් ඉන්නවද කතාවක් උඹ
    ලියපන්කෝ බොරුවක් හරි කමක් නෑ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අවුරුද්දට එක ගානේ උඹට කොටස් 10ක් දාන්න අවුරුදු 10ක් ම යයි වගේ.. :(
    😂😂😂 වෙලාවක් නෑ බං. අලුත් එකත් ඊයේ නින්ද යන්නේ නැති නිසා මහ රෑ දැම්මේ.



    යකෝ එක කොටසක් දාලා තව අවුරුද්දකින්ද බන් තව එකක් දාන්නේ
    පුරාවෘතයක් වෙනකල් ඉන්නවද කතාවක් උඹ
    ලියපන්කෝ බොරුවක් හරි කමක් නෑ
    🤣 හරි හරි බං ඉස්සරහට දාන්නම්

    Thanks 🙏🏼