සල්ලි වලට නැමෙන්නේ නැත්තේ පිළිම විතරයි සනා. අනික දැන් ඉන්න කෙල්ලෝ ගොඩක් හොයන්නේ සල්ලි තියන උන්. එහෙමත් කෙල්ලෙක් තමයි දුප්පත් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ.
ගෑනුන්ගේ බොරු දිවිරිලි වලට රැවටෙන්න තරම් උබට ඔලුවෙ අමරුවක් තිබුනද???
ගෑනුන්ගේ බොරු දිවිරිලි වලට රැවටෙන්න තරම් උබට ඔලුවෙ අමරුවක් තිබුනද???



වයසත් එක්ක කෙල්ලොන්ගෙ බලාපොරොත්තු වැඩි වෙනවා බන් කරුමෙ කියන්නෙ කෙල්ලොන්ට ඉක්ම්නට වෙනස් වෙන්න පුලුවන් උනාට කොල්ලොන්ට එහෙම කරන්න බැනෙ

ඒත් එහෙම නැ කෙල්ල ගැන නොහිතා තමන් ගැන හිතලා බැලුවම තෙරෙනවා යකො මට තිබුනෙ පට්ට ලයිෆ් එකක් නෙ කියලා
දුකට අඩ අඩා ඉදල වැඩක් නැ ජිවත් වෙන්නෙ ටික කාලයි නෙ ආතල් එකෙ ඉන්න බලන්න ඕනෙ