දෛවය ඇස් දෙකෙන්ම දැක්කා...

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සල්ලි වලට නැමෙන්නේ නැත්තේ පිළිම විතරයි සනා. අනික දැන් ඉන්න කෙල්ලෝ ගොඩක් හොයන්නේ සල්ලි තියන උන්. එහෙමත් කෙල්ලෙක් තමයි දුප්පත් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ.

    ගෑනුන්ගේ බොරු දිවිරිලි වලට රැවටෙන්න තරම් උබට ඔලුවෙ අමරුවක් තිබුනද???
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Mawa Up karapu hama denatama tx yaluwane..Hama reply 1kma mn baluwa godak thkz..oyalage mathayema thama mn inne podi podi pasu baam enawa ida hita gaanak na ohoma yamu..
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Wesak poya dawase budu bana hethata ganin. Anith ya bawa manahi karapan, oya kello thamai eakata hodama udaaharane...
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Mawa Up karapu hama denatama tx yaluwane..Hama reply 1kma mn baluwa godak thkz..oyalage mathayema thama mn inne podi podi pasu baam enawa ida hita gaanak na ohoma yamu..

    Get bussy machan. Monawa hari deyak hoyagena karapan, eka winaadiyak wath nikan inna epa, ethakota oowa hethata enne naa...Mano gahanna nathuwa ooka amathaka karala daala goda palayan,,,,,
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්වා මොනාද බං.. අමතක කරලා දාපන්.. කෙල්ලො නෙමෙයි බං මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙක් පමණට වඩා විශ්වාස කරන්න යන්න එපා.. අම්මා තාත්තා ඇරෙන්න.. මමත් හොඳට මට්ටු වෙලා තියෙන්නෙ.. දැන් ශේප් එකේ ඉන්නවා.. බූට් දෙකක් කෑවා.. දැන් නම් ආයෙම කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා.. ඒත් දැන් හිටියත් එකයි දාලා ගියත් එකයි.. සැලෙන්නෙ නෑ..:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලදරු ලව් නම් විශ්වාස කරන්න එපා ගොඩක් වෙලාවට කොච්ච්ර සිරා කිව්වත් එවා සරලා ආතල් එකක් විතරයි,:P වයසත් එක්ක කෙල්ලොන්ගෙ බලාපොරොත්තු වැඩි වෙනවා බන් කරුමෙ කියන්නෙ කෙල්ලොන්ට ඉක්ම්නට වෙනස් වෙන්න පුලුවන් උනාට කොල්ලොන්ට එහෙම කරන්න බැනෙ:dull:
    වෙන කෙල්ලෙක් හොයාගනින්
    11.gif
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සිරාවට ඇත්ත කතාව, මචන්
    කෙල්ලෝ බලන්නෙත් එහෙමයි ස්ථාවරයක් නැ කියලා තෙරුනහම, වෙනත් තැනකට මාරු වෙනවා
    මොකද උන් බලන්නේ ආරක්ෂාව ,සැපසේ ජීවත් වෙනඩ,........,........
    දුක් විදින්ඩ කව්රුත් කැමති නැ නේ,

    තියන හොදම දේ තමා තමන්ගේ ස්ථාවරය හදා ගන්න එක, කොච්චර ආදරේ උනත් අඩු පාඩුකම්
    එද්දී ආදරේ අමතක වෙනවා.
    ඔය කතා වල ෆිල්ම් වල තියනවා කියන සබැ ආදරය සැබෑ ජීවිතයේදී අඩුයි.

    හරියටම හරි මචන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලදරු ලව් නම් විශ්වාස කරන්න එපා ගොඩක් වෙලාවට කොච්ච්ර සිරා කිව්වත් එවා සරලා ආතල් එකක් විතරයි,:P වයසත් එක්ක කෙල්ලොන්ගෙ බලාපොරොත්තු වැඩි වෙනවා බන් කරුමෙ කියන්නෙ කෙල්ලොන්ට ඉක්ම්නට වෙනස් වෙන්න පුලුවන් උනාට කොල්ලොන්ට එහෙම කරන්න බැනෙ:dull:
    වෙන කෙල්ලෙක් හොයාගනින්
    11.gif
    ඇත්ත බං.. ආදරේ කරනකොට මොනාද බං කෙල්ලො නොකියන්නෙ.. හැබැයි උන් කියන හුඟක් දේවල් වචනෙටම සීමා වෙච්චා විතරයි.. අනික ආදරෙන් අන්ධ වුණාම ඔහොම දේවල් වෙනවා..

    ඔය බොළඳ ආදර කතා වලට සමුදීලා තමුන්ගෙ ස්ථාවරය ගොඩනගා ගන්න එක තමා බං හොඳම වැඩේ.. ඊට පස්සෙ කෙල්ලො ගන්ඩ පුළුවන් ඕන තරම්.. ආදරේ කරන්න සල්ලි ඕන.. සල්ලි නැති තැන ආදරයක් නෑ.. ඕක තමා ඇත්ත..

    ලුණුයි බතුයි කනවා, ඔයා විතරයි ඕන, මට මොකුත් එපා, බඩගින්නෙ ඉන්නවා.. ඔය කෙල්ලො නිතරම කියන බොරු ටික තමා..:lol:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඇත්ත බං.. ආදරේ කරනකොට මොනාද බං කෙල්ලො නොකියන්නෙ.. හැබැයි උන් කියන හුඟක් දේවල් වචනෙටම සීමා වෙච්චා විතරයි.. අනික ආදරෙන් අන්ධ වුණාම ඔහොම දේවල් වෙනවා..

    ඔය බොළඳ ආදර කතා වලට සමුදීලා තමුන්ගෙ ස්ථාවරය ගොඩනගා ගන්න එක තමා බං හොඳම වැඩේ.. ඊට පස්සෙ කෙල්ලො ගන්ඩ පුළුවන් ඕන තරම්.. ආදරේ කරන්න සල්ලි ඕන.. සල්ලි නැති තැන ආදරයක් නෑ.. ඕක තමා ඇත්ත..

    ලුණුයි බතුයි කනවා, ඔයා විතරයි ඕන, මට මොකුත් එපා, බඩගින්නෙ ඉන්නවා.. ඔය කෙල්ලො නිතරම කියන බොරු ටික තමා..:lol:

    අනිවාරේනම් මචන්.. මාත් එක්ක ඉන්න අපතයෝ ටිකට මන් ඔය කතාව කට කැඩෙනකන් කියල ඇති. වැඩක් නැ බන්. උන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෝ වෙලා ඉවරයි. හැමදේම සල්ලි වලට විකිනෙන කාලේ පරම පිවිතුරු ආදරක් කියලා එකක් තියෙන්නේ නැ බන්. :no::no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවාරේනම් මචන්.. මාත් එක්ක ඉන්න අපතයෝ ටිකට මන් ඔය කතාව කට කැඩෙනකන් කියල ඇති. වැඩක් නැ බන්. උන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෝ වෙලා ඉවරයි. හැමදේම සල්ලි වලට විකිනෙන කාලේ පරම පිවිතුරු ආදරක් කියලා එකක් තියෙන්නේ නැ බන්. :no::no:
    අඩුම තරමෙ බූට් දෙකක්වත් කන්න ඕන අපේ උන්ට.. එතකොට තමා හැදෙන්නෙ..:lol:

    පැටියා;16700247 said:
    :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත බං.. ආදරේ කරනකොට මොනාද බං කෙල්ලො නොකියන්නෙ.. හැබැයි උන් කියන හුඟක් දේවල් වචනෙටම සීමා වෙච්චා විතරයි.. අනික ආදරෙන් අන්ධ වුණාම ඔහොම දේවල් වෙනවා..

    ඔය බොළඳ ආදර කතා වලට සමුදීලා තමුන්ගෙ ස්ථාවරය ගොඩනගා ගන්න එක තමා බං හොඳම වැඩේ.. ඊට පස්සෙ කෙල්ලො ගන්ඩ පුළුවන් ඕන තරම්.. ආදරේ කරන්න සල්ලි ඕන.. සල්ලි නැති තැන ආදරයක් නෑ.. ඕක තමා ඇත්ත..

    ලුණුයි බතුයි කනවා, ඔයා විතරයි ඕන, මට මොකුත් එපා, බඩගින්නෙ ඉන්නවා.. ඔය කෙල්ලො නිතරම කියන බොරු ටික තමා..:lol:

    මම මගෙ පට්ට සීන් එකක් මෙකෙ දාන්න ලියලා ආයෙ එඩිට් කරා බන් (දැන් මොකටද ඕවා):dull:
    සිරා බන් කෙල්ලෙක්ට කොල්ලෙක් අමතක කරනවා කියන්නෙ වට්ස්ඇප් එකෙ හිස්ටරිය ක්ලියර් කරනවා කොල්ලා එවපු ඇස් ඇම් ඇස් ටික ඩිලිට් කරනවා වගෙ සිම්පල් වැඩක්:oo:
    තමන් තැනකට එන ඒක තමයි කරන්න තියෙන හොදම වැඩෙ එහෙම කරන්නෙ
    ඕනෙ තමන් එපා කියල දාල ගිය කෙල්ලට පෙන්වන්නවත් එකිගෙන් පලිගන්න වත් නෙමෙයි මොන දෙවල් නැති උනත් සිරාවටම ලව් කල ඒ කොල්ලට(බුට් එක කාපු එකා) කෙලනෙවෙන්න :)
    අවුල තියෙන්නෙ දාල ගියාට පස්සෙ තමන්නෙ ජිවිතෙ ගැන හිතන එක නවත්වන එක කෙල්ල දාලට ගියාට පස්සෙ අනාගතයක් නැ කියලා හිතෙන එක :( ඒත් එහෙම නැ කෙල්ල ගැන නොහිතා තමන් ගැන හිතලා බැලුවම තෙරෙනවා යකො මට තිබුනෙ පට්ට ලයිෆ් එකක් නෙ කියලා:rofl: දුකට අඩ අඩා ඉදල වැඩක් නැ ජිවත් වෙන්නෙ ටික කාලයි නෙ ආතල් එකෙ ඉන්න බලන්න ඕනෙ:cool:
     
    අනිවා.. අපේ ගොඩක් උන්ට ඔය ටික තේරෙන්නෙ නෑ බං.. ඒක ගැන හිත හිත විභාග ෆේල් කරගන්නවා.. බිබී නන්නත්තාර වෙනවා.. පැත්තකට වෙලා ඔහේ කුඩ්ඩා වගේ බලන් ඉන්නවා.. එහෙම කලා කියලා ගියපු එකී ආයෙම එන්නෙ නෑනෙ.. කෙලවෙන්නෙ තමන්ටම තමා.. කෙල්ලට රිදෙන්න අපි වැඩ කරන්න ඕන.. ගේමෙන් නෙමෙයි.. අර උඹ කියනව වගේ තමන් ඉස්සරහට යන්න ඕන.. තමන්ගෙ ස්ථාවරය ගොඩනගා ගන්න ඕනි.. තමන් තැනකට ආපු දවසට ඒකිට සෑහෙන්න රිදෙයි.. අපරාදෙ මං මූ නේද අතෑරලා දැම්මෙ කියලා..