දෛවය සහ Freewill

tarson

Well-known member
  • Feb 25, 2009
    8,565
    5,700
    113
    ඔව්. ඕක තමයි වෙන්නෙ. ඒක එහෙම තමයි, ඉබේ කෙරෙනව, අපිට හිතෙන දේත් universe එක විසින් හිතවන දෙයක් විතරයි. උබ හරි.

    හැබැයි "ආ ඔක්කොම ප්ලෑන් වෙලා නෙ, මම මුකුත් කරන්න ඕනෙ නෑ" කියන එකත් උබේ ඔලුවෙ කලින් ප්ලෑන් වෙච්ච දෙයක්, ඒක නිසා එහෙම හිතන්න එපා, උබට දෙයක් කරන්න හිතෙනව නම් කරපන්. ඒකත් ඉතින් උබේ හිතට එන්නම කලින් ඉදන් ප්ලෑන් වෙලා තියෙන දෙයක්.

    ඉතා හොද ත්‍රෙඩ් එකක්.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඕකට උත්තර දෙන්න පුලුවන් නාසා එකේ කුස්සිය අතුගාන එකා @Stimulus mind ට විතරයි

    mo,small,flatlay,product_square,600x600.webp


    IQ 750ක් තියෙන @hancok කක්කුස්සි බාස්ට ඕවට උත්තර දෙන්න පුළුවන් හරියටම. ඌ දැන් ඔසී යන ගමන් ඉන්නෙ. සෙන්ට් කිල්ඩා වලට ලං කරලලු දැන් ඉන්නෙ.
     
    • Haha
    Reactions: Heshan Daminda