දෛවය හරි පුදුමයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    මොකද්ද බන් ඒකෙ තේරුම. තරහ කාරයෙක්ගෙ උනත් මල ගෙදරට යන එක නෝර්මල් නෙ. අනික මැරිල ඉන්නෙ ජැකා මිසක් උගෙ පුතාල නෙවෙයි නෙ.
     
    • Like
    Reactions: PrasangaSPerera

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    මොකද්ද බන් ඒකෙ තේරුම. තරහ කාරයෙක්ගෙ උනත් මල ගෙදරට යන එක නෝර්මල් නෙ. අනික මැරිල ඉන්නෙ ජැකා මිසක් උගෙ පුතාල නෙවෙයි නෙ.
    බයියන්ට පොඩි ඇමක් දැම්මේ 😁ෆේස්බුක් එකේ හැමතැනම ඕක..
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    me okkoma ara iraj ta thiyena kiwwa page wennathi neda
    වෙන්න ඇති.. ඕකත් අර ඉන්ද්‍රජිත් වගේ බලු බැනුම් අහලත් ඒකත් විකුණන් කාපු එකා නේ
     
    • Like
    Reactions: techhelpme

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    image.png

    මේ දැන්.
    මේක මාර වැඩක් නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හැබැයි ඒ කොහොම උනත් ජනතාව එක්ක අරගල කරල මූට හොඳ එකෙන් එපා වෙන්න ඇති අරගල කරපු එකාටම තාත්තගෙ මැෂින් එක ගලවන්න කියල මිනිස්සු කෑ ගැහුවම. මුං එක්කද අරගල කරේ කියල හිතෙන්න ඇති :ROFLMAO:
    ------ Post added on Oct 11, 2023 at 8:45 PM
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    GOTA is not an innocent being,

    he just nutty enough to listen crooked adversaries and set a blind eye to his family's corruption.

    Jackson is a pawn on their political game at one time. which is a quite shame.
     
    • Like
    Reactions: corxv

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දේශපාලකයෝ කියන්නේ පට්ට නාට්ටිකාරයෝ ඒ වගේම නාට්ටිකාරයෝ කියන්නේ පට්ට දේශපාලකයෝ උන් හැමෝම උන්ගේ පාට් එක තිතටම කරනවා. උබලා මෙතන හෑලි ලියලා වැලලෙනවා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දේශපාලකයෝ කියන්නේ පට්ට නාට්ටිකාරයෝ ඒ වගේම නාට්ටිකාරයෝ කියන්නේ පට්ට දේශපාලකයෝ උන් හැමෝම උන්ගේ පාට් එක තිතටම කරනවා. උබලා මෙතන හෑලි ලියලා වැලලෙනවා
    bump
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව්ව මොනවද බං. මේකේ @2osama කියල ගෑනියෙක් ඉන්නව. රනිල්ට කඩේ ගිහින් ඊට පස්සෙ මහින්දට කඩේ ගිහින් දැන් දෙන්නටම කඩේ යනවා :lol:


    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    ලංකාවේ මේ වෙනකං හොරකම් නොකරපු එක ජනාධිපති කෙනෙක් විතරයි ඉන්නේ . අනිත් හැමෝම අඩු වැඩියෙන් හොරකම් කළා.

    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
     
    • Haha
    Reactions: corxv