දොඩන්දුව, 98 වන මිහිඳු පූජා පෙරහැර 2016
දොඩන්දුව ඓතිහාසික ශෛලබිම්බාරාමස්ථ මිහිඳු පූජා සමිතිය විසින් අභිමානවත් ලෙස 98 වන වරටත් පවත්වනු ලැබු මිහිඳු පූජා මහා පෙරහැර 2016 ජුලිි මස 02 වන දින අත්‍යාලංකාරයෙන් යුතුව වීදි සංචාරය වු වගයි.
පෙරහැරේ පොටො කැලි කීපයක් ඔන්න බෙදා ගන්න හිතුනා..
පෙරහැරක් කරන එකත් ලේසි වැඩක් නෙවෙ
අපේ අලුත් පරපුරට මේ වගේ වටිනාකියන දේවල් අරන් යන්න ඕනේ

පෙරහැරේ පොටො කැලි කීපයක් ඔන්න බෙදා ගන්න හිතුනා..
පෙරහැරක් කරන එකත් ලේසි වැඩක් නෙවෙ

අපේ අලුත් පරපුරට මේ වගේ වටිනාකියන දේවල් අරන් යන්න ඕනේ

සිරාවට ලස්සනයි බං 