දොරක් දාන්න උපදෙසක් දීපල්ලා

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
දොරක් දාන්න උපදෙසක් දීපල්ලා

මචන්, මගේ ගෙදර උස අඩි 9.5 x පළල අඩි 3.4 ප්‍රමාණයේ හිඩැසක් කුස්සියේ තියෙනවා රෑට මීයෝ සහ වැස්සට හිරිකඩ එන. මට ඔතෙන දොරක් දාල වහන්න ඕනේ. ඔතන main exit එකක් නෙමෙයි. ඒක නිසා ගොඩක් ශක්තිමත් දොරක් දැමීමේ අවශ්‍යතාවයක් නෑ.

ඔතනට අඩුම වියදමින් දොරක් දාන්න කීයක් විතර යයිද මචන්ලා? plastic, aluminium, wood ඕනෙ එකක් කමක් නෑ glass හැර. වහන්නයි අරින්නයි තිබුනම ඇති

ඔච්චර උසක් දොරකට වැඩි නං උඩ කොටසට ග්‍රිල් එකක් එහෙම දාන්න යන වියදමත් කියපල්ලා.

 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට අමනෝ ෂිට් දාලා දොරක් හදාගන්න පුළුවන් 11000 වෙනකොට
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    උබට අමනෝ ෂිට් දාලා දොරක් හදාගන්න පුළුවන් 11000 වෙනකොට

    Damro eke plastic dorak 5k 6k wenne. Kitchen eke wahala gahalth thiyenne amano sheet walin. Lightning welawata inna tikak bayai.
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    එහෙම හිතුමතේට ගෙයි තැනින් තැන දොරවල් දාන්න එපා මීයනම් යයි නැති කරදර ටිකක් එයි
    ද්වාර ප්‍රතිශ්ථානය කියන්නේ දැලි පිහියෙන් කිරි කෙස් එකක්
    වැඩේ කෙල උනොත් එදාට මීය එනෙඑකමයි හොඳ කියල හිතෙයි
    මම
    ආසිරි වාස්තු
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    එහෙම හිතුමතේට ගෙයි තැනින් තැන දොරවල් දාන්න එපා මීයනම් යයි නැති කරදර ටිකක් එයි
    ද්වාර ප්‍රතිශ්ථානය කියන්නේ දැලි පිහියෙන් කිරි කෙස් එකක්
    වැඩේ කෙල උනොත් එදාට මීය එනෙඑකමයි හොඳ කියල හිතෙයි
    මම
    ආසිරි වාස්තු

    Ithin hirikada ena ekatai meeyo ena ekatai moko ban karanne?